Nokia 1 plusඑකක් ගත්ත.උන් දෙෆ්හ්දිම බැටරිය ලොවෙ.ෆෙද&

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Nokia 1 plusඑකක් ගත්ත.උන් දෙෆ්හ්දිම බැටරිය ලොවෙ.ෆෙද&

    ]Nokia 1 plus එකක් ගත්ත.උන් දෙෆ්හ්දිම බැටරිය ලොවෙ.ෆෙදරදි පැය 4ක් චාජ් කරා..ඉන්ටෙට්නෙට් යද්දි ස්ක්‍රීන් එක රත් වෙනව ගොඩක්.අවුරුද්දක් වොරන්ටිලු.අද ගත්ත.මේක නොර්මල් දෙයක් ද?
     
    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    නොකියා ඉතින් පට්ට රත වෙනවා ටිකක් ස්ලෝ............මම ගත්තේ 15000කට

    ලැබු ජයග්‍රහනය සාමකාමිව සමරන්න
     
    Ocean92

    Junior member
  • Oct 26, 2018
    43
    4
    8
    ]Nokia 1 plus එකක් ගත්ත.උන් දෙෆ්හ්දිම බැටරිය ලොවෙ.ෆෙදරදි පැය 4ක් චාජ් කරා..ඉන්ටෙට්නෙට් යද්දි ස්ක්‍රීන් එක රත් වෙනව ගොඩක්.අවුරුද්දක් වොරන්ටිලු.අද ගත්ත.මේක නොර්මල් දෙයක් ද?

    හරි ඉතින් බැටරිය ලොවෙ තියන්න එපා...ෆොන් එකට දාන්න......ෆෙදරදි පැය 4ක් චාර්ජ් නොකර බැට්‍රි එක චාර්ජ් කරන්න............
    එහෙනම් ඉන්ටර්නෙට් යන්න එපා....යන්නම ඔනි නම් ෆැන් අයිස් කැටයක් උඩ ෆොන් එක තියලා ඉන්ටර්නෙට් යන්න:dull:
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    එහෙමත් සීන් එකක්ද

    07B89120-B48D-45FB-AF1D-49AF6CD16790.jpeg