මේ ෆෝන් එකක් තියෙන්නේ කා ලගද? වැඩ කරන්නේ නැති එකක්.
දෙනවද? දෙනවනම් මට කියන්නman gawa. weda na on wenne na. battry awlak wenna one.
මට ගන්න එකක් හොයන්නේ වැඩ කරන්නැති එකක් උනත් අවුලක් නෑ...පාට්ස් ගන්න ඔනේBump,
campus එකේ electronic project එකක් වගේ එකකට නම්, SLTRC එකකට කියල නිකන් වගේ දෙන්න.
සල්ලි ගන්න එපා.
1100 eka denawada?තිබේ
3310
1100
6600
ඔක්කොම වැඩ කරන තත්වෙන් තියනවා.