Nokia 1100 තියෙන්නේ කා ලඟද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මේ ෆෝන් එකක් තියෙන්නේ කා ලගද? වැඩ කරන්නේ නැති එකක්.

    0025946_nokia-1100_808.jpeg
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    Bump,

    campus එකේ electronic project එකක් වගේ එකකට නම්, SLTRC එකකට කියල නිකන් වගේ දෙන්න.
    සල්ලි ගන්න එපා.
    මට ගන්න එකක් හොයන්නේ වැඩ කරන්නැති එකක් උනත් අවුලක් නෑ...පාට්ස් ගන්න ඔනේ
     
    • Like
    Reactions: Solo Rider

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    අඩෝ මම දැක්ක අාටිකල් ඵකක තියෙනව iphone 1st ෆෝන් ඵක brand new box ඵක්ක තියෙනවනම් අැමරිකන් ඩොලර් 39000ට විකුණන්න පුළුවන් කියලා..මේකත් ඵහෙම බැරිද දන්නෑ.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    තියෙනවා දැන් නම් වැඩ කරන්නේ නෑ
    අරන් තියල තියෙන්නෙ මුලින්ම ගත්ත ෆෝන් එක කියලා
     
    • Like
    Reactions: kinkon