nokia 1100

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    හදිසි අවශ්‍යතාවකට NOKIA 1100 දුරකතනයක් අවශ්‍ය වී ඇත. මිලට ගන්න පුළුවන් තැනක් දන්නවාද? මන් දන්නා කියන හැමතැනකම බැලුවා ඔක්කොම අය කියන්නේ මේ ෆෝන් එක දැන් මාර්කට් එකේ නෑ කියලා.

    ගන්න තියෙන තැනක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද ? :)
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ආසම ෆෝන් එකක්..මවං පිටකොටුවෙ පැත්තෙ ටිකක් කැරකිලා බලහන්...
    bump
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හික්ස්..... මගේ ලග එකක් තියෙනවා.... මගේ එලාම් එක ඒක තමා...... හච් සිම් එකක් දාලා තියෙනවා ආතල් එකට වගේ..... ඉල්ලන්න නම් එපා..... ලක්ෂයක් දෙනවා කිව්වත් දෙන්නේ නෑ......