performance එල.
ගේම් ගහද්දි පොඩ්ඩක් රත් වෙනවා. internet එහෙම යද්දී පොඩ්ඩක් lag.
custom rom එකක් ගහලා ගන්න.
මම නම් ගත්ත ගමන් රූට් කරලා සිංහල ෆොන්ට් එක දාගත්ත.
ටික කාලෙකින් ටච් එකේ අවුල් එනවා. අවුලක් නැ keyboard එක තියෙන නිසා.
මම නම් පල්ලමක වාහනය නැවත්තුවොත් ඕක රෝදෙට තියෙනවා පස්සට යනවට. ඒ වගේ performance හොදයි