Nokia 5.4

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගෙ Huawei එකට තියන සිග්නල් xiaomi එකට නෑ. Battery life එහෙම නම් හොඳයි xiaomi එකේ. මේ දවස්වල power cut තියන හින්දා xiaomi සිග්නල් නැති වෙන වෙලාවල් පවා තියනවා. හැබැයි huawei එකේ කොයි වෙලාවෙත් සිග්නල් තියනවා. Note 11 නම් දන්නේ නෑ. මම නම් නිකන් දුන්නත් මේ ලබ්බවල් ආයේ ගන්නේ නෑ.
    මි 9t එකක් අවුරුදු 3 ක් පාවිච්චි කරන මන්😏
    Redmi නන් එහෙම වෙන්න ඇති ඒත් mi වල නන් ඔයා කේස් නෑ මං හිතන්නේ
     
    • Like
    Reactions: nkt and stasia