මම අද nokia 5 එකක් ගත්තා liberty එකේ ෂොප් එකකින්.softlogic warranty තියෙන එකක් කියල කිවේ.
අද ගෙදර ඇවිත් බලද්දී display එකේ patches වගේ තියෙනවා සුදු පාට.
nokia 5,6 තියෙන කෙනෙක් softlogic warrenty card එකේ photo එකක් දහන්කෝ බලාගන්න.මම ගත්ත එකේ softlogic එකේ මුකුත් නැනේ ඇතුලේ බලද්දී

ohoma card ekak thiyenwa.mukut liyala na eke
.un dunna bill ekaknam thiyenawa