මචන්ලා...මේ phone 1කේ ලගදි ඉදන් display 1ක සුදු පාටින් විතරයි පෙන්නන්නෙ..
සමහර වෙලාවල් වලට විතරක් display හරියට එනවා..
මේකේ මොකක්ද අවුල තියෙන්නේ...
හදගන්න කියක් විතර යයිද?
මේකේ මොකක්ද අවුල තියෙන්නේ...
හදගන්න කියක් විතර යයිද?