wifi wath nane ban
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Apr 19, 2012 #22 MARADANE MZONE EKATA GIHILLA BALAPAN.EKE PHONE ADUILU.EKEN GIHILLA BALAPAN.ADUMA GANE WIFI TIYENA EKAK GANIN BN
MARADANE MZONE EKATA GIHILLA BALAPAN.EKE PHONE ADUILU.EKEN GIHILLA BALAPAN.ADUMA GANE WIFI TIYENA EKAK GANIN BN
910 Well-known member Jan 4, 2009 2,557 508 113 39 Apr 19, 2012 #23 මගේ තියෙන්නත් 5230 එකෙක් තමා. දැන් අවුරුදු එක හමාරක් විතර ඇති අරගෙන. ෆොන් එක හොදිය්. ටච් එකෙත් අවුලක් නම නෑ. speed එහෙමත් හොදයි. හැබැයි මටනම් දැන් simbian එපා වෙලා තියෙන්නේ. ඔය ගානට නං පාඩුයි. මම ගත්තෙත් 14,000 ට .
මගේ තියෙන්නත් 5230 එකෙක් තමා. දැන් අවුරුදු එක හමාරක් විතර ඇති අරගෙන. ෆොන් එක හොදිය්. ටච් එකෙත් අවුලක් නම නෑ. speed එහෙමත් හොදයි. හැබැයි මටනම් දැන් simbian එපා වෙලා තියෙන්නේ. ඔය ගානට නං පාඩුයි. මම ගත්තෙත් 14,000 ට .