nokia 5230 security code

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක එක පාරක් කරපන්.. එතකොට Security Code එක ඉල්ලපුවහම 12345 ගහපන්.. එක code error කියලා ආවොත් ආයෙම පාරක් හාඩ් රිසට් කරපන් Green+Red+Camera button press කරලා.. ගොඩක් වෙලාවට දෙවෙනි සැරේදි කොඩ් එක ඉල්ලන්නෙ නැ.. හැබැයි මතක තියගනින් ඔක්කොම ඩෙටා නැති වෙනවා..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    :yes::yes: