Nokia 5800 Games

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිනා වෙන්න එපා ඉතිං තාමත් සිම්බියන් ද පාවිච්චිය කියලා..... මොනවා ආවත් මේක පට්ට ඉතිං...... ඉතිං දෙන්නකෝ මේකට හරියන හොඳ ගේම්ස් ටිකක් හොඳ ග්‍රැපික් කොලිටි එහෙම තියෙන.... චූටි චූටි ගේම්ස් ගහලා එපාවෙලා.......

    nokia5800front.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ai ban android ekakata move wenne nathe????????????

    menna mewa thamai macho hethu......

    1- salli ne ban wena phone ekakta maru wenna taram.... (eka tamai lokuma hethuwa......)

    2- salli tibunath macho mama ganna kemathi Nokia N8 ekak..... (mage yaluwek laga tiyenawa mama ekata waha wetila inne.... cam quality ehema supiri.... alultrh belle os ekath android wagemane.....)

    3- android wala apps close wenne nethi ekata mama kemathi nee..... (open karana hema app ekakma recent apps wala tiyenawane......)

    4- android wala battery ikmanata bahinawane..... mata itin ena calls kandarawata phone dekak use karanna wei........ me 5800 eka shape denatanam......

    5 - mage nonata aran dunnu xperia x8 eka denata android walata mata shape...... (hitapu gaman X8 ekath use karanawane...... :rofl:)
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0

    Samsung Google nexus use karala balapan:):):).ubatama theri Symbian walata wada kochara pahasuida kiyala. only 40 000/=.N8 nikan wihiluwak wage.ekak gathoth ubata aiyooo salli kiyala hithei.:lol::lol::lol:machan mobile device hadanne easy use karanna. :frown::frown::frown:close karanwa kiyana ekath oni nathi wadak.api ape ona de karan ekmanata sakuwata mobile 1 da gannane balanne:cool::cool::cool:.battry nam ethin one & half day thamai:no::no::no:.mamath godak kalekata kalin n73 & nokia 6120c use kala.dan nam ethin android misa an saranak natha:lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    Samsung Google nexus use karala balapan:):):).ubatama theri Symbian walata wada kochara pahasuida kiyala. only 40 000/=.N8 nikan wihiluwak wage.ekak gathoth ubata aiyooo salli kiyala hithei.:lol::lol::lol:machan mobile device hadanne easy use karanna. :frown::frown::frown:close karanwa kiyana ekath oni nathi wadak.api ape ona de karan ekmanata sakuwata mobile 1 da gannane balanne:cool::cool::cool:.battry nam ethin one & half day thamai:no::no::no:.mamath godak kalekata kalin n73 & nokia 6120c use kala.dan nam ethin android misa an saranak natha:lol::lol::lol:

    balamu macho....... koi de karannath salli epai...... me dawas wala tikak hira wela inne ge hadanna patan aran nisa....... ithin thawa tika kalekata 5800 sarana thamai.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මටත් ඕනා..... මගෙත් තියෙන්නේ Nokia 5800 + Sony Ericsson P1i එකක්.... :D :love: මචන්, 5800 එකට අළුත් OS එක ගහපන්..... එළකිරියෙම පොරක් දාලා තිබ්බා විදිහ.... ආයේ ලොවෙත් නෑ.... ෆෝන් එක පට්ට ෆාස්ට් වෙනවා වගේම...... බැටරියත් අල්ලලා හිටිනවා සුපිරියට..... :yes: :D :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් ඕනා..... මගෙත් තියෙන්නේ Nokia 5800 + Sony Ericsson P1i එකක්.... :D :love: මචන්, 5800 එකට අළුත් OS එක ගහපන්..... එළකිරියෙම පොරක් දාලා තිබ්බා විදිහ.... ආයේ ලොවෙත් නෑ.... ෆෝන් එක පට්ට ෆාස්ට් වෙනවා වගේම...... බැටරියත් අල්ලලා හිටිනවා සුපිරියට..... :yes: :D :)

    ගින්දර.... මෙන්න මගේ තනියට තවත් 5800 යූසර් කෙනෙක්....... උඹ දාගත්තද.......? ලින්ක් එක නැද්ද ඒ ත්‍රෙඩ් එකේ......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ගින්දර.... මෙන්න මගේ තනියට තවත් 5800 යූසර් කෙනෙක්....... උඹ දාගත්තද.......? ලින්ක් එක නැද්ද ඒ ත්‍රෙඩ් එකේ......?

    :love: 5800 Rockz..... :) ඔව් මචන් මම දාගත්තා...... Contact ටික බැකප් කරගෙන වැඩේ කරපන්..... මම ලින්ක් එක හොයලා දෙන්නම්...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :love: 5800 Rockz..... :) ඔව් මචන් මම දාගත්තා...... Contact ටික බැකප් කරගෙන වැඩේ කරපන්..... මම ලින්ක් එක හොයලා දෙන්නම්...... :yes:

    මේකත් අර android වලට කස්ටම් රොම් දානවා වාගේ සීන් එකක්නේ නේද..... එල....... තෑන්ක්ස් වේවා......