Nokia 5800 Games

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඉතිං දෙයියනේ දීපල්ලකෝ ගේම්ස් ටිකක්.........

:lol: ඕවට කොහෙද මචෝ හොඳ ගේම්ස්?
ස්නේක් වගේ ගේමක් දාගෙන ගහපං :rofl:

128 MB RAM
CPU 434 MHz ARM 11
GPU: ???

මචං Galaxy Y එක ඇන්ඩ්‍රොයිඩ් වුනත් ඒකෙත් හොඳ ගේම්ස් ගහන්න බෑ.
හේතුව තමා ඒකෙ හාඩ්වෙයා පැත්ත ගොඩක් දුර්වලයි.

ඕක යල් පැන ගිය ෆෝන් බං. ඒකයි යතාර්ථය :(
 
Last edited:

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    00020456.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මේකත් අර android වලට කස්ටම් රොම් දානවා වාගේ සීන් එකක්නේ නේද..... එල....... තෑන්ක්ස් වේවා......

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1465971

    Nokia phone වලට ගෙදරදීම Software දා ගමු
    :cool::cool::cool:


    o.101629.jpg


    Phoenix කියන Software එකෙන් මේක කරන හැටි තමා කියන්නේ :cool:

    5e2a90633c74.jpg



    ඉස්සල්ලම එක බාගන්න ඕනි මෙන්න ලින්ක් එක :) >>>

    Nokia Phoenix - http://www.mediafire.com/?hw2yoj5on0mcfng

    එලගට Device එකේ firmware එක බාගන්නත් එපයි .... එක බාගන්න ලේසි software එකක් තියෙනවා එකෙන් බාගන්න ලේසී ... එකේ නම තමා navifirm එකටත් ලින්ක් එක මෙන්න :)

    navifirm - http://www.symbian-toys.com/navifirm.aspx

    දැන් ඔය දෙකම බාගෙන වැඩේට බහිමු :)මුලින්ම navifirm එක open කරලා ඔයාගේ device එකට ගැලපෙන firmware එක බාගන්න ඕනි (Nokia firmware එකට file කීපයක් තිබේ )මේ විදිහට

    2ytuw7t.png


    >> files ටික download උනාට පස්සේ එක දෙයක් කරගන්න ඕනි o_Oඅපි කරගත්ත ටික තැනකට Copy කරන්න ඕනි මෙතනට තම Copy කරන්න ඕනි

    My Computer > Local disc C > program files > Nokia > Phoenix > Products

    එතන අපි Folder එකක් හදන්න ඕනි අපේ phone type එක දාල - (RM - xxxx)එක බලාගන්න පුළුවන් phone එකේ battery එක පිටිපස්සේ :)

    nokia-rm781.jpg



    එක බලාගෙන ඒ නමින් එතන folder එකක් හදන්න >>


    9gbrsz.png



    දැන් ඒ එකට කරපු ඔක්කොම file ටික copy කරන්න >>


    t9cxn9.png


    හරි :)දැන් Phoenix Software එක open කරන්න (Run as administrator)
    දැන් එකේ Scan product එක ඔබන්න >>ඔයාගේ device එක dead නැත්තන් device එතනට detect එක වෙයි :)


    mdC0h.png



    device එක Dead නම් ඉතින් detect වෙන්නේ නෑනේ LOL මෙතනින් එක තෝරන්න product Code එක තෝරන්න File Open product >>>


    XoxOW.png



    හරි දැන් Flashing > firmware update කියන එක ඔබන්න >>එයාගේ device එක Dead නම් එතන තියෙන Dead phone USB flashing එකට එක tic දාන්න :)
    ආ ඊට කලින් තියෙන Product code එක හරිද කියලත් බලන්න :)


    C3pAn.png



    දැන් පහත තියෙන Refurbish button එක ඔබන්න ;)


    pyTBU.png



    >>>>හරි දැන් ඔයාගේ device එක flash වෙනවා :)(මතක ඇතුව phone battery එක full charge කරලා ඉන්න ... එහෙම නැත්තන් phone එක charger එකට connect කරලා තියන්න :)Computer එක පුළුවන් නම් UPS එකකට connect කරලා ඉන්න)හරි දැන් ටිකක් වෙලා යයි පස්සේ success වෙනකන් ඉන්න device එකත් symbian boot වෙනකන් ඉන්න :)

    ඔන්න දැන් හරියෝ >>>>>>

    මගේ ගානේ ලෙඩ උවදුරු වලින් තොර අලුත් O.S එකක් ඈ :P



    නිකන් කඩකාරයෝට දෙන සල්ලි ඉතුරු කරගන්න ඔයාලත් මේවා ගෙදරදීම කරගන්න :)

    එහෙනම් අපි කැපුනා ;)

    ඔබට ජය !!!



    කට්ටියට බලන්න Bump එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා ;);)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පැටියා;13888857 said:
    :lol: ඕවට කොහෙද මචෝ හොඳ ගේම්ස්?
    ස්නේක් වගේ ගේමක් දාගෙන ගහපං :rofl:

    128 MB RAM
    CPU 434 MHz ARM 11
    GPU: ???

    මචං Galaxy Y එක ඇන්ඩ්‍රොයිඩ් වුනත් ඒකෙත් හොඳ ගේම්ස් ගහන්න බෑ.
    හේතුව තමා ඒකෙ හාඩ්වෙයා පැත්ත ගොඩක් දුර්වලයි.

    ඕක යල් පැන ගිය ෆෝන් බං. ඒකයි යතාර්ථය :(

    යතාර්ථය මමත් දන්නවා බං...... ඒත් තේරුම් ගනිං මම අහපු දේ...... මම ඉල්ලුවේ නොකියා 5800 එකට හොඳ ගේම්ස් ටිකක්...... මේ 5800 එකට හරියන ඒ දවස වල ආපු හොඳ ගේම්ස් උනත් ඇතිනේ අන්න ඒවායි මම හොයන්නේ....... ඒවා හොඳ ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මගේ කැමැත්ත අනුව.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1465971

    මේක මම ඒ දවස වලම දාගත්තා බං........ ඊත් සිරාවටම මට කියන්න තරම් වෙනසක් දැනෙන්නේ නෑ....... පෙන්න තියෙන වෙනස ලොක් වෙලා තියෙද්දී මෙනු බට්න් එක එබුවාම එන ස්ක්‍රීන් එක විතරයි........ :oo::oo::oo: