Nokia 6.1 හැදුවා..

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,230
    526
    113
    Ratnapura
    මචන් Thanks හැමෝටම දීපු විස්තර වලට.. Display එකක් දැම්ම.. Rs 3500/= උනේ.. කොටුවේ ෂොප් ගොඩක බැලුව තිබුනේ එක ෂොප් එකක විතරයි..
    කලින් Thread එක
    • Y2K Cellular (011-2436422)
    මේ එකක වත් තිබුනේ නෑ..

    • Trans Asia
    • Asia
    • SP
    • Polak
    • Mobil City
    දැනට නම් Display එකේ color අව්ලක් නෑ.. Touch එකත් අව්ලක් නෑ.. ( දැනට ) මගේ යාළුවෙක් දාල දුන්න සල්ලි ගත්තෙත් නෑ..

    දැන් පොඩි ප්‍රශ්නයක් තියනවා.. WIFI එකදිගට තියෙන නෑ.. නැති වෙනවා යේ එනවා.. පොඩ්ඩක් slow වෙලා.. (Display දැම්ම හින්ද නෙමේ phone එක වැටුන.. :D)