Nokia 6.1 Plus

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    556
    437
    63
    මචන්ලා මේ ෆෝන් එක හොදයිද? use කරන අය ඉන්නවද? අවුල් තියෙන්නේ මොනවාද?

    Nokia 6.1 Plus

    Nokia-6.1-Plus.jpg
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    556
    437
    63
    ෆෝන් එක හොදටම හොදයි මචන්. මගේ වයිෆ් දැන් පාව්ච්චි කරන්නෙ මේක. :rolleyes:

    තැන්ක්ස් මචන්.ඔකේ charger port එක වෙනස් ද? සාමාන්යෙන් phone වල කොමන් එන එකක් නෙමේද එන්නේ? සහ charger port එකේ අවුලක් වෙන්නේ නෑ නේද?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,274
    5,396
    113
    niyamai phone eka. habai dan notch phone neme trend eka. waterdrop for budget phones / full screen for mid ranges(pop up, slide camera etc.)
     
    • Like
    Reactions: FlashBoz

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තැන්ක්ස් මචන්.ඔකේ charger port එක වෙනස් ද? සාමාන්යෙන් phone වල කොමන් එන එකක් නෙමේද එන්නේ? සහ charger port එකේ අවුලක් වෙන්නේ නෑ නේද?

    Micro USB නෙමෙයි බං එන්නේ. ඊට වඩා චුට්ටක් පළල ජැක් එකක්. එහෙම කියලා මොන අවුලක්ද. :lol:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම යූස් කරන්නේ Nokia 6 ඕකේ පරණ එක. තාම පට්ට. අවුරුදු 1 හමාරකට වැඩියි :yes:
     
    • Like
    Reactions: FlashBoz

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,922
    14,317
    113
    වැලිවේරිය
    Supiri phone eka...
    CONS:
    *Mobitel wala signal awul gathiyak therila tiyenawa(ape paththe awlkda dan na).
    *Tempet glass eka gahuwata eka full wadinne na eka hind tikak kal yaddi frot cam eka gamata dust yanawa..tempet natuwa pawichi karanawnm awlk na.nattam Half tempt ekak gahanna.

    Overall 4n eka supiri
     
    • Like
    Reactions: FlashBoz

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    තැන්ක්ස් මචන්.ඔකේ charger port එක වෙනස් ද? සාමාන්යෙන් phone වල කොමන් එන එකක් නෙමේද එන්නේ? සහ charger port එකේ අවුලක් වෙන්නේ නෑ නේද?

    USB type C