Nokia 6 available - Daraz.lk

reddit

Well-known member
  • Aug 18, 2016
    8,963
    8,215
    113
    Chilaw
    nokia 6 එක දැන් daraz.lk එකේ තියෙනවා :D එත් මේ price range එක හරිද බන් :oo:
    මේ phone එක මේ price එකට වටිනවාද :love: ගන්න idea එකක් තියෙනවා. එකයි බැලුවේ :D


    Price:
    Rs 52,200



    tFfQ9Wc.jpg



    Link: nokia 6
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    meka me china walata release karapu ekada danne neda bn :baffled:

    ඔව් මචන් හදිස්සි වුනාට ගන්න එපා
    මට මතක හැටියට softlogic තම agent nokia වලට
    ඒ වගේ වගකීමක් ගන්න පුළුවන් කම්පැනි එකකින් ගන්න බලන්න
    නැත්නම් කෙලින්ම amazon,වගේ site එකක් බලන්න