nokia 6 එක දැන් daraz.lk එකේ තියෙනවා :D එත් මේ price range එක හරිද බන් :oo: මේ phone එක මේ price එකට වටිනවාද :love: ගන්න idea එකක් තියෙනවා. එකයි බැලුවේ :D Price: Rs 52,200 Link: nokia 6