NOKIA 6 VS NOVA 2i

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නොකිය 6 (2018) ගැන මොකද හිතන්නේ? ස්නැප්ඩ්‍රැගන් 630, ෆාස්ට් චාර්ජින් තියනව. ඇන්ඩ්රොයිඩ් P, Q අප්ඩේට්ස් අනිවා එනවා.

    4gb/64gb - 49990/=
    3gb/32gb - 44990/=

    අප්‍රේල් 15 පස්සේ ගන්න පුළුවන්.
    ඔය ගානට අවුලක් නැහැ වගේ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඔය ගානට අවුලක් නැහැ වගේ

    මමත් ගන්න කියලා හිතාගෙන ඉන්නේ, මුලින් හිතාගෙන හිටියේ Nokia 7 plusඑකක් ගන්න එත් 70000/=ක් වෙනවලු ලංකාවේ , ඒගානට වටිනවාද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ , මොකද මම මුලින් හිතාගෙන හිටියේ 40000/=කට විතර huawei nova 2i එකක් ගන්න , එත් Nokia 7 plus එකේ premium build quality , CAMERA , battery life නිසා Nokia 7 plus එකක් ගන්න හිතුනා.

    වැදගත්ම දේ තමයි මට phone එක බබා වගේ නම් පාවිච්චි කරන්න වෙන්නේ නෑ , මොකද මාස 3-4කට සැරයක් වත් මගේ අතින් phone එක බිමවැටෙනවා.

    මම phone එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ call ගැනීම , photo ගැනීම , වගේ සාමාන්‍ය දේවල් විතරයි , කවදාවත් game ගහන්නේ නෑ (මම full time data on කරගෙන ඉන්නේ , viber & whatsapp පාවිච්චි කරන නිසා ) , ඉතින් ඒ වගේ වැඩ ටිකකට 70000/=ක් දෙන එක අපරාදේ කියලත් හිතෙනවා

    ලොකු වැඩ කරන්නේ නැතිනිසා 70ක් දෙන්න හිතෙන්නේ නෑ , නොකිය 6 (2018) මමත් ගන්න කියලා හිතාගෙන ඉන්නේ , 4gb/64gb එකක් 47/= කට වගේ ගන්න පුළුවන් නම් හරිනේද ? කැමරා එකේ quality කොහොමද දන්නේ නෑ
     
    මමත් නොකිය එකක් ගන්න ඉඳලා note එකකුයි s9 plus එකකුයි ගත්තා
    ටිකක් එක්ස්පෙන්සිව්
    නොකියා හොඳ බ්‍රෑන්ඩ් එකක් මචං hmd එකෙන් නෙ දැන් ගහන්නෙ
    ගත්තම අනිවා විස්තර දාපන් යූස් කරලා
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මමත් නොකිය එකක් ගන්න ඉඳලා note එකකුයි s9 plus එකකුයි ගත්තා
    ටිකක් එක්ස්පෙන්සිව්
    නොකියා හොඳ බ්‍රෑන්ඩ් එකක් මචං hmd එකෙන් නෙ දැන් ගහන්නෙ
    ගත්තම අනිවා විස්තර දාපන් යූස් කරලා

    s9 plus එකේ CAMERA එක පට්ටලු නේද මචන් ? එත් 50කට වඩා නම් දෙන්න හිතෙන්නේ නෑ බන් , මම නම් Nokia එකක් ගන්න හිතුවේ premium build quality නිසාමයි

    ගත්තම විස්තර ටිකක් දැන්නම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    s9 plus එකේ CAMERA එක පට්ටලු නේද මචන් ? එත් 50කට වඩා නම් දෙන්න හිතෙන්නේ නෑ බන් , මම නම් Nokia එකක් ගන්න හිතුවේ premium build quality නිසාමයි

    ගත්තම විස්තර ටිකක් දැන්නම්
    cam eka nam excellent machan :love::love:
    mama photos tikak dannam ko
    nokia brand eka hodai
    aluthin apu phone series ekath hodai machan
    ganin with company warranty
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    cam eka nam excellent machan :love::love:
    mama photos tikak dannam ko
    nokia brand eka hodai
    aluthin apu phone series ekath hodai machan
    ganin with company warranty

    අනිවා company warranty තමයි ගන්නේ , nokia හොදයි ගාන සැරයි බන් , නොකිය 6 (2018) කැමරා එකේ quality කොහොමද දන්නේ නෑ , screen එක 18:9 ratio තිබුන නම් පට්ට මචන් :love::love:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කලින් ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාර ලැබිල තිබුණා. දැන් තියෙන ප්‍රශ්නෙ ගන්න ඕන NOKIA 6NOVA 2i ද කියන එක. මට ෆෝන් එකෙන් වෙන්න ඕන බේසික්ම දේවල් තමා මේවා

    1. පොටෝ කොලිටි වීම (සෙල්ෆි සහ බැක් කැම් පොටෝ)
    2. ස්පීඩ් වීම
    3. කල් පැවැත්ම
    4. බැටරි ආයුෂ
    5. සිංහල යුනිකේත හැසිරවීම

    දෙකෙන් කෝක හොඳ වෙයිද? :baffled:

    nova 2i eka use karala nam na compare karanna , nokia 6 eka masa6 vage use karanava kisima aulak na matanam
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    නොකිය 6 (2018) ගැන මොකද හිතන්නේ? ස්නැප්ඩ්‍රැගන් 630, ෆාස්ට් චාර්ජින් තියනව. ඇන්ඩ්රොයිඩ් P, Q අප්ඩේට්ස් අනිවා එනවා.

    4gb/64gb - 49990/=
    3gb/32gb - 44990/=

    අප්‍රේල් 15 පස්සේ ගන්න පුළුවන්.

    කොහෙන්ද ගන්න පුළුවන්:love::love::love:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    nokia 6 2018 same hardware thinne 2017 eke cam eka. nam 44 ka phone ekakata madi sony wage cam quality ita wada oya range eke
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    කොහෙන්ද ගන්න පුළුවන්:love::love::love:

    softlogic

    nokia 6 2018 same hardware thinne 2017 eke.cam eka nam 44 ka phone ekakata madi sony wage cam quality ita wada oya range eke

    New 6 steps up to Snapdragon 630, 3/4GB RAM & offers fast charging
    Nokia 6 has USB Type-C
    New Nokia 6 gets Zeiss optics
    New Nokia 6 carries Android One branding
    New model more powerful
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    softlogic

    New 6 steps up to Snapdragon 630, 3/4GB RAM & offers fast charging
    Nokia 6 has USB Type-C
    New Nokia 6 gets Zeiss optics
    New Nokia 6 carries Android One branding
    New model more powerful

    . eke thana maru wela Zeiss optics dammata sensor eka wadak naha mama kiwwe cam eke hardware. cam eka ona nam sony oya range eke ewa nokia 6 ekata wada godak hodai.
    cameraApi 2 thinawa 1/100,000S-0.6S shutter speed & iso 50-1600 maru karanna nam puluwan Lightroom wage cam ekak da gattama nokia 6 ekata
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    .
    cameraApi 2 thinawa 1/100,000S-0.6S shutter speed & iso 50-1600 maru karanna nam puluwan Lightroom wage cam ekak da gattama nokia 6 ekata

    මෙටික තේරුනේ නෑ මචන් පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො , අනික Lightroom දන්නේ කොහොමද ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙටික තේරුනේ නෑ මචන් පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො , අනික Lightroom දන්නේ කොහොමද ?

    manual shutter speed & iso deka control karanna baha ena cam app eken
    play eken lightroom app eka download karala eken
    photo ganna puluwan focus,iso,shutter,WB manual danna puluwan ona ekak or serama unath manuwal puluwan. DNG walin save karannath puluwan raw file widihata
    Digital Negative (DNG) is a patented, open, non-free lossless raw image format written by Adobe used for digital photography.
    0.6s shutter speed eken me gana photo ekak ganna puluwan dark welawaka
    https://www.flickr.com/photos/conra...uBc-q7JTgf-e89ndf-ek4sQL-dvmjJ9-6Q1JrB-7WM8Sh
     
    Last edited: