Nokia 6300

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    මම 6300 එකක් පාවිච්චි කරන්නෙ.එකට දාන දාන micro SD Card පිච්චෙනවා.මොකක්ද මේ සීන් එක.

    02 6300 පාවිච්චි කරන පාවිච්චි කරපු උන් මේ ගෙන දන්නවා ඈති.උබලටත් මෙ සීන් එක වෙලා තියනවද.

    03.මම මෙකට මොකද කරන්න ඔනෙ.

    copy.png
    favicon.ico
    trans.png
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    mageth thiyenne 6300 ekak thama.magenan gattha memory card 1 mai thama thiyenne.
    dan 4n1 aran 1.1/2 year withara.ehema ledak na.

    ube slot 1 mokak hari awlak da dan na ban

    machan uba laga thiya na card Eka mokakda?uba use Karanne Original Ekakda?Mage 02Gb Ekanam Local Ekak.Ekada danne Ne Machan Seen eka?
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Uba Card ganna epa machan boruwata! ube MicroSD slot eke short ekak thiyanawa,.. e nisa ube phone eka repair karana ekekuta dila eka hadaganin. simple case ekak. nethnam uba koitharam card demmath pichchena ekamai wenne.. Ube phone eke Boar ekath yai
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මම 6300 එකක් පාවිච්චි කරන්නෙ.එකට දාන දාන micro SD Card පිච්චෙනවා.මොකක්ද මේ සීන් එක.

    02 6300 පාවිච්චි කරන පාවිච්චි කරපු උන් මේ ගෙන දන්නවා ඈති.උබලටත් මෙ සීන් එක වෙලා තියනවද.

    03.මම මෙකට මොකද කරන්න ඔනෙ.

    copy.png
    favicon.ico
    trans.png

    ඕක අරං පලයං MicroLab එකට..........

    උන් තමයි 4න් හදන්න ඉන්න සුපිරිම වැඩ්ඩො.......

    ගම්පහ YMBA පාරේ... තමයි Shop එක තියෙන්නේ......

    උන්ව 1000% ෂුවර්.........
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Uba Card ganna epa machan boruwata! ube MicroSD slot eke short ekak thiyanawa,.. e nisa ube phone eka repair karana ekekuta dila eka hadaganin. simple case ekak. nethnam uba koitharam card demmath pichchena ekamai wenne.. Ube phone eke Boar ekath yai

    thanks Machan
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    ඕක අරං පලයං MicroLab එකට..........

    උන් තමයි 4න් හදන්න ඉන්න සුපිරිම වැඩ්ඩො.......

    ගම්පහ YMBA පාරේ... තමයි Shop එක තියෙන්නේ......

    උන්ව 1000% ෂුවර්.........
    එල එල

    උබත් ගම්පහද

    මම දන්නව පොට් එක

    හෙට ඔපන් ද දන්නෙ නෑ නේද

    copy.png
    trans.png