Nokia 7 plus HELP

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    70k dila nokia 6 yana eka padui... 50k withara dila mi note 3 ekak gaththanam hri...habai uba athin 4n watenawanam glass back thiyana ewa ganna epa..metal build ekak thiyana 4n ekak ganna...glass&ceramic thiyana ewa watuna gaman badu banis
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Oya gaanata Nokia 8 ekak ganna puluwan...
    Poddak hoyala baluwoth Warranty thiyana used S8 wunath ganna puluwan

    අඩුවට nokia 8 company warranty එක්ක ගන්න පුලුවන් කොහෙන්ද මචන් ?

    April 6 ඉන්දියාවට ෆෝන් එක රිලීස් කරනවා :yes: ලංකාවේ 45 ක්වත් වෙයි :dull: මන් Nokia උන්ගෙන් අහලා බැලුවා උන් කියනවා උන් රිලීස් කරන්නේ 3 GB , LPDDR 4 RAM එකක් තියෙන ෆෝන් එකක් ලු. 4 GB version නෑ ;)

    ලංකාවේ nokia launch එකේදී price දාලා තිබුනා මචන් 4gb/64gb - 49990/= , 3gb/32gb - 44990/= ඔය විදියට , LPDDR 4 RAM කතාව නම් දන්නේ නෑ , පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ද ?

    ඩයල්කොම් එකෙන් ගන්න එපා.

    අඩුවට nokia 8 company warranty එක්ක ගන්න පුලුවන් කොහෙන්ද මචන් ?

    ..B U M P..

    softlogic

    :love:

    B
    U
    M
    P

    B
    U
    M
    P

    Rep13+++
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    ලංකාවේ nokia launch එකේදී price දාලා තිබුනා මචන් 4gb/64gb - 49990/= , 3gb/32gb - 44990/= ඔය විදියට , LPDDR 4 RAM කතාව නම් දන්නේ නෑ , පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ද ?

    https://www.nokia.com/en_int/phones/nokia-6

    උඩ ලින්ක් එක බලපන් :yes: . උබගේ කමෙන්ට් එකේ 4 GB එකක් තියෙනවා දැක්ක නිසා මන් Nokia උන්ගෙන් ඇහුවා.. උන් කිව්වා 3GB Ram එකක් තියෙන්නේ LPDDR4 RAM (low power, double data rate) එකක් කියලයි . ( 4GB ගැන එකක් කිවේ නෑ :sorry: ) මේක නිකත් නිකන් PC ram වගේ තමයි DDR 2 , DDR 3 , DDR 4 වගේ මොබයිල් ram version එකක්. Softlogic උන්ගෙන් මෙහෙ Available කවද්ද ඇහුවම උන් කිවේ මැයි 15 වගේ වෙද්දී උන්ගේ තියෙන්නේ කියල ;)
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    https://www.nokia.com/en_int/phones/nokia-6

    උඩ ලින්ක් එක බලපන් :yes: . උබගේ කමෙන්ට් එකේ 4 GB එකක් තියෙනවා දැක්ක නිසා මන් Nokia උන්ගෙන් ඇහුවා.. උන් කිව්වා 3GB Ram එකක් තියෙන්නේ LPDDR4 RAM (low power, double data rate) එකක් කියලයි . ( 4GB ගැන එකක් කිවේ නෑ :sorry: ) මේක නිකත් නිකන් PC ram වගේ තමයි DDR 2 , DDR 3 , DDR 4 වගේ මොබයිල් ram version එකක්. Softlogic උන්ගෙන් මෙහෙ Available කවද්ද ඇහුවම උන් කිවේ මැයි 15 වගේ වෙද්දී උන්ගේ තියෙන්නේ කියල ;)

    ඔය මම දාලා තියෙන්නේ මචන් Chanux Bro විසින් Nokia Sri Lanka Launch Event එක ගැන දාපු vedio එක , එකේ 6.48 ට Nokia ලංකාවට Launch කරන phone වල price තියෙනවා දාලා එතන තියෙනවා දාලා 4gb/64gb - 49990/= , 3gb/32gb - 44990/= ඔය විදියට:confused::confused:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    ඔය මම දාලා තියෙන්නේ මචන් Chanux Bro විසින් Nokia Sri Lanka Launch Event එක ගැන දාපු vedio එක , එකේ 6.48 ට Nokia ලංකාවට Launch කරන phone වල price තියෙනවා දාලා එතන තියෙනවා දාලා 4gb/64gb - 49990/= , 3gb/32gb - 44990/= ඔය විදියට:confused::confused:

    අඩේ මන් Site එකේ උන්ගෙන් ඇහුවම කිවේ 3 GB එකක් විතරයි එන්නේ කියලා :shocked:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    7 Plus එක හිතපු තරම් හොද නැහැ සිංහලු
    අද මගේ යාලුවෙක් එකක් ගත්තා
    (තාම සොෆ්ට්ලොජික් එකේ නැහැ ලංකාවෙ ඔෆීශියල් ලෝන්ච් කරලා නැති නිසා, ඒත් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක පිට තැන් වල ගන්න තියනවා, සොෆ්ට් ලොජික් හෙඩ් ඔෆිස් කතා කරලා එමි එක කිවුවම උනුත් වොරන්ටි කන්ෆර්ම් කරා)

    ෆෝන් එක පට්ට ලස්සනයි, ඩිස්ප්ලේ එකත් පට්ට, ප්‍රීමියම් බිල්ඩ් කොලිටි එකක් තියනවා,කැමරාවත් හොදයි වගේ ඒත් ලොකු දෙයක් කියන්න තරම් බැලුවෙ නැහැ
    ඒත් ඔය යූටියුබ්එකේ කියන තරම් පර්ෆෝමන්ස් හොද නැහැ

    ෆස්ට් ටයිම් ඔන් කරනකොටම අප්ඩේට් එකක් තිවුනා ඒකත් දැම්මා
    මේ ගත්තු පලවෙනි දවසෙම දැනුනු දේවල් (ඇප් ගොඩක් දාල නිසා කියන්න බැහැ ඇප් මොනවත් නැතිව ස්ටොක් ඇප් ටික සහ තව ඇප් 4ක් 5ක් විතරක් ඉන්ස්ටෝල් කරලා තියෙද්දි)
    ඇප් ඩ්‍රෝවර් එක පොඩ්ඩක් ලැග් වෙනවා, ගැස්සි ගැස්සි වගේ ස්ක්‍රොල් වෙන්නෙ. මේක සමහර වෙලාවට නෙමයි නිතරම වගේ වෙනවා
    බ්‍රවුසරේ ස්ක්‍රොලින් ලැග් වෙනවා, ලොකු පේජ් නෙමෙයි සමහර වෙලාවල පොඩි පේජ් පවා ලැග් වෙනවා
    ෆොටෝ එහෙම සූම් කරද්දි ලැග් වෙනවා, ඇත්තම කිවුවොතින් ගනිපු පලවෙන ෆොටෝ එක සූම් කරද්දි ලැග් උනා

    මම හිතුවෙ නෙක්සස් එකක ෆීලින්ග් එක ඇති කියලා ඒත් එහෙම නැහැ (මගෙ ලග නෙක්සස් 5 එකක් තියනවා ඒක පරණ උනාට මීට වඩා පට්ට ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ඒකෙ තියනවා)

    සමහරවිට ඉස්සරහදි සොෆ්ට්වෙයා ඔප්ටිමයිස් කරලා මේවා Improve කරයිද දන්නෑ, ෆස්ට් ඉම්ප්‍රෙශන් එක නම් හරි නැහැ
    ගත්තෙ 67ට ඒ ගානට පර්ෆෝමන්ස් මදි
     
    ඇඩේ :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    monawaa balalaada ubalaa phone ganne kawuda Snapdragon 660 Cortex-A53 ewaa ochchara ganan walata ganne :eek:
     
    • Like
    Reactions: Oli_Vili

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    monawaa balalaada ubalaa phone ganne kawuda Snapdragon 660 Cortex-A53 ewaa ochchara ganan walata ganne :eek:

    සේරම බලලා තමයි ගත්තෙ
    යුටියුබ් එහෙම රිවීව් වල කියන්නෙ හරියට උන් යූස් කරපු ස්මූත්ම ඩිවයිස් වලින් එකක් වගේනෙ

    තව ටෙක්නිකල් කම්පැරිසන් වල කියලා තිවුනෙ 660 එක SD 810 වලට ත් වඩා පර්ෆෝමන්ස් තියේ සමහර දේවල් අතින් බැලුවම 835 එක ලගටම එන්න පුලුවන් කියලානේ
    අනික හැම තැනම කියන්නෙ 660 එක මිඩ් රේන්ජ් කියලාත් නෙමයි Upper mid rane කියලානේ
    අනික ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් එන නිසා තවත් හොද ඇති කියලා හිතුවෙ
     
    sd 810 thiyenneth Cortex A53 & Cortex A57 ne samanya පර්ෆෝමන්ස්
    660 Cortex A53 octa core unata a53 nisaa madi, 60 ganta patta padui
    a53 cpu ewaa ganna eka, cpu eken kiyanna ba thiyena core warge mokakda balan nathuwa,
    :yes: oya salli walata thawa kiyak hari dalaa htc u11 ganna thibba Snapdragon 835 ne :D
     
    • Like
    Reactions: Oli_Vili

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,897
    12,229
    113
    Behind u :p

    මම හිතුවෙ නෙක්සස් එකක ෆීලින්ග් එක ඇති කියලා ඒත් එහෙම නැහැ (මගෙ ලග නෙක්සස් 5 එකක් තියනවා ඒක පරණ උනාට මීට වඩා පට්ට ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ඒකෙ තියනවා)

    nexus 5 feeling eka wena mona magulakin wath enne naa ban :dull:
    patta smooth
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    sd 810 thiyenneth Cortex A53 & Cortex A57 ne samanya පර්ෆෝමන්ස්
    660 Cortex A53 octa core unata a53 nisaa madi, 60 ganta patta padui
    a53 cpu ewaa ganna eka, cpu eken kiyanna ba thiyena core warge mokakda balan nathuwa,
    :yes: oya salli walata thawa kiyak hari dalaa htc u11 ganna thibba Snapdragon 835 ne :D

    එහෙනම් 50කට විතර ගන්න පුළුවන් හොඳ phone එකක් කියපන්කො