Nokia 7 plus HELP

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    7 Plus එක හිතපු තරම් හොද නැහැ සිංහලු
    අද මගේ යාලුවෙක් එකක් ගත්තා
    (තාම සොෆ්ට්ලොජික් එකේ නැහැ ලංකාවෙ ඔෆීශියල් ලෝන්ච් කරලා නැති නිසා, ඒත් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක පිට තැන් වල ගන්න තියනවා, සොෆ්ට් ලොජික් හෙඩ් ඔෆිස් කතා කරලා එමි එක කිවුවම උනුත් වොරන්ටි කන්ෆර්ම් කරා)

    ෆෝන් එක පට්ට ලස්සනයි, ඩිස්ප්ලේ එකත් පට්ට, ප්‍රීමියම් බිල්ඩ් කොලිටි එකක් තියනවා,කැමරාවත් හොදයි වගේ ඒත් ලොකු දෙයක් කියන්න තරම් බැලුවෙ නැහැ
    ඒත් ඔය යූටියුබ්එකේ කියන තරම් පර්ෆෝමන්ස් හොද නැහැ

    ෆස්ට් ටයිම් ඔන් කරනකොටම අප්ඩේට් එකක් තිවුනා ඒකත් දැම්මා
    මේ ගත්තු පලවෙනි දවසෙම දැනුනු දේවල් (ඇප් ගොඩක් දාල නිසා කියන්න බැහැ ඇප් මොනවත් නැතිව ස්ටොක් ඇප් ටික සහ තව ඇප් 4ක් 5ක් විතරක් ඉන්ස්ටෝල් කරලා තියෙද්දි)
    ඇප් ඩ්‍රෝවර් එක පොඩ්ඩක් ලැග් වෙනවා, ගැස්සි ගැස්සි වගේ ස්ක්‍රොල් වෙන්නෙ. මේක සමහර වෙලාවට නෙමයි නිතරම වගේ වෙනවා
    බ්‍රවුසරේ ස්ක්‍රොලින් ලැග් වෙනවා, ලොකු පේජ් නෙමෙයි සමහර වෙලාවල පොඩි පේජ් පවා ලැග් වෙනවා
    ෆොටෝ එහෙම සූම් කරද්දි ලැග් වෙනවා, ඇත්තම කිවුවොතින් ගනිපු පලවෙන ෆොටෝ එක සූම් කරද්දි ලැග් උනා

    මම හිතුවෙ නෙක්සස් එකක ෆීලින්ග් එක ඇති කියලා ඒත් එහෙම නැහැ (මගෙ ලග නෙක්සස් 5 එකක් තියනවා ඒක පරණ උනාට මීට වඩා පට්ට ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ඒකෙ තියනවා)

    සමහරවිට ඉස්සරහදි සොෆ්ට්වෙයා ඔප්ටිමයිස් කරලා මේවා Improve කරයිද දන්නෑ, ෆස්ට් ඉම්ප්‍රෙශන් එක නම් හරි නැහැ
    ගත්තෙ 67ට ඒ ගානට පර්ෆෝමන්ස් මදි

    update ekak awa qwa neda..smhr welawata mulin ena updates nisa ohoma wenawa.unta tika kalayak ynw optimize karala ganna
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    sd 810 thiyenneth Cortex A53 & Cortex A57 ne samanya පර්ෆෝමන්ස්
    660 Cortex A53 octa core unata a53 nisaa madi, 60 ganta patta padui
    a53 cpu ewaa ganna eka, cpu eken kiyanna ba thiyena core warge mokakda balan nathuwa,
    :yes: oya salli walata thawa kiyak hari dalaa htc u11 ganna thibba Snapdragon 835 ne :D

    A53 thiyenne low powered kryo 260 hathareneda...anith core hathara A73 base kryo 260 ne?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    update ekak awa qwa neda..smhr welawata mulin ena updates nisa ohoma wenawa.unta tika kalayak ynw optimize karala ganna

    රිලීස් කරේ මාර්තු වලනේ ඒක නිසා උන්ට ඔප්ටිමයිස් කරලා අප්ඩේට් එකක් දෙන්න කල් ඇතිනේ
    අනික Android one වල අප්ඩේට් එක දෙන්නෙ ගූගල් එකෙන් නේ ඒක නිසා මේවා සොෆ්ට්වෙයා අවුල් කියන්නත් අමාරුයි නේද
    මම නම් හිතන්නේ ෆෝන් එකේ හැටියට ස්පෙක් මදි ඩිස්ප්ලේ එකේ රෙසලූශන් එකක් එක්ක GPU එක එහෙම පවර්ෆුල් එකක් ඕන
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    රිලීස් කරේ මාර්තු වලනේ ඒක නිසා උන්ට ඔප්ටිමයිස් කරලා අප්ඩේට් එකක් දෙන්න කල් ඇතිනේ
    අනික Android one වල අප්ඩේට් එක දෙන්නෙ ගූගල් එකෙන් නේ ඒක නිසා මේවා සොෆ්ට්වෙයා අවුල් කියන්නත් අමාරුයි නේද
    මම නම් හිතන්නේ ෆෝන් එකේ හැටියට ස්පෙක් මදි ඩිස්ප්ලේ එකේ රෙසලූශන් එකක් එක්ක GPU එක එහෙම පවර්ෆුල් එකක් ඕන

    FullHD+ display ekakne..GPU madi na ..othana aniwa awla thiyenne SW optimization:yes: mn me nokia ekawth SD 660wath hodai kiyala kiyanna hdnw newe... othana awla thiyenne update eke...godakma hethuwa uba qwane e welaweda kohedath update ekak awa kiyala.kohomath godak aya update deddi palaweniyata release krn eke bug thiynw godak welawata...

    android one dn update denne google newe wage..google la hryt kiyanne na kawda denne kiyala..
    mi a1 eke denne xiaomi la..nokia eketh ehema thama aniwa.....android one issr nm aththatama budget userslata thibba ekak.dn nm marketing trick ekak wela thiyenne..nokia unta aththata,ma android one yanna hethuwak na.mkd unge kohomath thibbe stock android & unge updates un gdk welawata on time dunna nisa.oka damme promotion walata:sorry:
     

    chanusha

    Junior member
  • Jul 19, 2008
    59
    1
    8
    Maaath 7 plus ganna hithan enne 63k ganna puluwan softlogic warrenty the ekka. Man 4n 1 baluwaaa athata gaththama maara build quality ekak thiyenneee.
    Nokia 8 ekath dan 60k ganna puluwan. dan mokadda ganne kiyala hithaa ganna baruwaa enne.
    man hithanne 7 plus hodai SD 660 chip set eka aluthma ekak , 835 walata wadaa nam poddak performance adui. camera 1 godak hodaa carl zeiss opticals neee. battery life eka patta. godak youtube reviews wala hodai kiyala thamai kiyanneee.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Maaath 7 plus ganna hithan enne 63k ganna puluwan softlogic warrenty the ekka. Man 4n 1 baluwaaa athata gaththama maara build quality ekak thiyenneee.
    Nokia 8 ekath dan 60k ganna puluwan. dan mokadda ganne kiyala hithaa ganna baruwaa enne.
    man hithanne 7 plus hodai SD 660 chip set eka aluthma ekak , 835 walata wadaa nam poddak performance adui. camera 1 godak hodaa carl zeiss opticals neee. battery life eka patta. godak youtube reviews wala hodai kiyala thamai kiyanneee.

    කොහෙද මචන් ඔය ගණන් වලට ගන්න තියෙන්නේ
     
    • Like
    Reactions: NEMISIS

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Hmm e wage thamai,
    Pure android wunata mokak hari awulak thiyanawa

    MI A1 eka spec adu wunata Nokia 7 plus skate wada smooth experience ekak thiyanawa.

    SD660 should smooth as fuck:oo: if it lags behind SD625, something wrong with their android. anyway 70k is too much for SD660
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම නොකිය 6 එකක් ගත්ත.. :yes:
    හුවාවෙ gr5 2017 තරම් ස්පීඩ් නැහැ....:lol:

    nokia 6 eke awe SD 430
    gr5 kirin 655
    SD eka entry level soc ekak.kirin eka mid range ekak... Nokia 6 2018 enne SD 630..ekenam perfomance hodai Honor 7X ekata wada
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    also consider MI6..last year's flagship from xiaomi....
    habai eka awlk..back eka ceramic..uba athin 4n eka nitharama watenawanm ceramic echchara hoda option ekak newe
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    එලකිරියෙන් පිට දෙන්නෙක්ම අරගෙන හොඳ ප්‍රතිචාර ආවේ නැහැ ඒකයි මචං :yes:

    ඔවු හොද දේකට තියෙන්නෙ ලස්සනයි බිල්ඩ් කොලිටි එකයි තමයි ඒත් පර්ෆෝමන්ස් නම් මදි

    SD660 එක හිතන තරම් පවර්ෆුල් නැහැ වගේ. මොකද Oppo R11 එකෙත් තියෙන්නෙ SD660 එකමයි ඒකෙත් රිවීව් වල කියන්නෙ Flagship එකක් යූස් කරලා ඒක ට්‍රයි කරාම ඒ තරම් හොද එක්ස්පීරියන්ස් එකක් නැහැ කියලා