AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    බිල්ඩ් කොලිටි අතින් ඩීසන්ට් කොන්ෆොර්ට් නම් අයි ෆොන් තමා. මාරම ෆිනිසින් එකක් තියෙන්නෙ. අන්න ඒක මම කිසිම ෆෝන් එකක තවම දැකල නෑ.

    අයි ෆෝන් ගන්නව නම් ගානෙ හැටියට 5s තමයි.... අනිත් ඒව 50+ නෙ....
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    mekath maru moketh wath genna ne lankawata

    asus zenfone 5 2018

    asus-zenfone-5-2018-mobile-phone-large-1.jpg

    ටවුකන්න සිරි ලංකා :(
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :(
    Eka nisa 7 eka hewwa e utta na hoyaganda :angry:

    ලංකාවෙ ෆෝන් හොයල මටත් එපා උනේ. උන්ගෙ තියෙන්නෙ චයිනීස් ඉන්දියන් බ්‍රෑන්ඩ් විතරයි. හුවාවි සැම්සුන් ඔප්පෝ වගේඒව වලින් ඒකාධිපතියක් ගෙනියනව.