ඇයි බං ඕක හොයාගන්න නැත්තෙ... පාවිච්චි කරන එවුන් ඉන්නවද.... හොදයිද....
කීයක් වෙයිද බං....
හැම තැනම බැලුව , නෑනෙ.....
6 නම් තියනව....

කීයක් වෙයිද බං....
හැම තැනම බැලුව , නෑනෙ.....
6 නම් තියනව....



N8 Sirocco eka patta wage. bt overpriced![]()


N8 Sirocco eka thaava relase kale ne ban. April wage release karai. 120,000 k vath wei wage. redda
Eka nisa 7 eka hewwa e utta na hoyaganda![]()


Nokia 7 lankawe launch kare na bn. China exclusive yanne. Import karanam hari. Supiri phone eka
Nokia Phone set eke Quality eka nam patta..issara eva wagema patta hiyata gahala teyanava..![]()

7 plus , 6 2018 lankawata enaw mcn. oka meheta ena ekak ne.

Machan nokia smart phones , blackberry
Dan enne made in china. Nokia finland, germany
Wage awe issara. A nisa hodama de Samsung vitenam ekak ganin

Machan nokia smart phones , blackberry
Dan enne made in china. Nokia finland, germany
Wage awe issara. A nisa hodama de Samsung vitenam ekak ganin


Nokia Phone set eke Quality eka nam patta..issara eva wagema patta hiyata gahala teyanava..![]()
අලුත් නොකියා සේරම ගහන්නෙ චයිනා වල, iPhone හදන ෆොක්ස්කෝන් එකටම තමයි නොකියා වලත් මැනුෆැක්චරින් අවුට්සෝස් කරලා තියෙන්නෙ
ගොඩක් අලුත් නොකියා teardown වල නම් කියන්නෙ බිල්ඩ් කොලිටි එක හොදයි ඒත් අර ඉස්සර වගේ exceptional build quality එකක් නැහැ කියලා
හැබැයි නොකියා 7 ප්ලස් එකට නම් මම දැක්කා කියනවා built like a rock කියලා