Nokia BL-5C

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Phone Shop වල තියෙනවා 500 වගේ වෙයි මම එකක් ගත්තා අවුරුදු දෙකකට කලින් කිසි අවුලක් නෑ ගිය මාසේ එකක් ගත්තා ඒ මිලටම කිසිම අවුලක් නෑ සතියක් වගේ යනකම් බහින්නේ නෑ චාර්ජ් කරාම
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    Phone Shop වල තියෙනවා 500 වගේ වෙයි මම එකක් ගත්තා අවුරුදු දෙකකට කලින් කිසි අවුලක් නෑ ගිය මාසේ එකක් ගත්තා ඒ මිලටම කිසිම අවුලක් නෑ සතියක් වගේ යනකම් බහින්නේ නෑ චාර්ජ් කරාම

    kohenda machan gaththe