Youtube, Whatsapp (Video Call) වලට සහ නෝමල් ඩේ ටු ඩේ වැඩ වලට. (Email, documents bla bla) ගේම් ගහන්නෙ වෙන අනම් මනන් මොකුත් නෑ.
Samsung A04e එකක් ගත්ත. ඒකෙ කැමරාව මෙලෝ රහක් නෑ විඩියො කෝල් වලදි එහෙම.
මට පොඩ්ඩක් නොකිය එක ගැන දන්නවනම් කියහල්ලකො. නොකිය C32 එක නම් මට 29k වගෙ වෙනකොට ගන්න පුලුවන්.
ලෝ බජට් එකක් තමා ඕන. 4GB Ram ඇති.
Samsung A04e එකක් ගත්ත. ඒකෙ කැමරාව මෙලෝ රහක් නෑ විඩියො කෝල් වලදි එහෙම.
මට පොඩ්ඩක් නොකිය එක ගැන දන්නවනම් කියහල්ලකො. නොකිය C32 එක නම් මට 29k වගෙ වෙනකොට ගන්න පුලුවන්.
ලෝ බජට් එකක් තමා ඕන. 4GB Ram ඇති.
normal call gaddith dan wada ne