Nokia C32 පාවිච්චි කරන සිංහලු ඉන්නවද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Youtube, Whatsapp (Video Call) වලට සහ නෝමල් ඩේ ටු ඩේ වැඩ වලට. (Email, documents bla bla) ගේම් ගහන්නෙ වෙන අනම් මනන් මොකුත් නෑ.

    Samsung A04e එකක් ගත්ත. ඒකෙ කැමරාව මෙලෝ රහක් නෑ විඩියො කෝල් වලදි එහෙම.

    මට පොඩ්ඩක් නොකිය එක ගැන දන්නවනම් කියහල්ලකො. නොකිය C32 එක නම් මට 29k වගෙ වෙනකොට ගන්න පුලුවන්.

    ලෝ බජට් එකක් තමා ඕන. 4GB Ram ඇති.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,530
    1
    32,226
    113
    - උඩරට -
    Youtube, Whatsapp (Video Call) වලට සහ නෝමල් ඩේ ටු ඩේ වැඩ වලට. (Email, documents bla bla) ගේම් ගහන්නෙ වෙන අනම් මනන් මොකුත් නෑ.

    Samsung A04e එකක් ගත්ත. ඒකෙ කැමරාව මෙලෝ රහක් නෑ විඩියො කෝල් වලදි එහෙම.

    මට පොඩ්ඩක් නොකිය එක ගැන දන්නවනම් කියහල්ලකො. නොකිය C32 එක නම් මට 29k වගෙ වෙනකොට ගන්න පුලුවන්.

    ලෝ බජට් එකක් තමා ඕන. 4GB Ram ඇති.
    Motorola G24 Power එක ගනින්.. නොකියා වැඩක් නැ
     
    • Like
    Reactions: Erzo and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Motorola G24 Power එක ගනින්.. නොකියා වැඩක් නැ

    ඇයි බං නොකිය අවුල්ද

    Youtube, Whatsapp (Video Call) වලට සහ නෝමල් ඩේ ටු ඩේ වැඩ වලට. (Email, documents bla bla) ගේම් ගහන්නෙ වෙන අනම් මනන් මොකුත් නෑ.

    Samsung A04e එකක් ගත්ත. ඒකෙ කැමරාව මෙලෝ රහක් නෑ විඩියො කෝල් වලදි එහෙම.

    මට පොඩ්ඩක් නොකිය එක ගැන දන්නවනම් කියහල්ලකො. නොකිය C32 එක නම් මට 29k වගෙ වෙනකොට ගන්න පුලුවන්.

    ලෝ බජට් එකක් තමා ඕන. 4GB Ram ඇති.
    https://buyabans.com/motorola-mobile-phone-g04s-xt2421-8-4-64-concord-black

    උඹෙ බජට් එකට හරියනව
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Thanks guys. Up

    Motorola G24 Power එක ගනින්.. නොකියා වැඩක් නැ

    Moto හොදයි කියනවා පාවිච්චි කරලා නම් නැහැ

    ඇයි බං නොකිය අවුල්ද

    https://buyabans.com/motorola-mobile-phone-g04s-xt2421-8-4-64-concord-black

    උඹෙ බජට් එකට හරියනව

    ඕකේ camera අවුල් බං
    ------ Post added on Oct 11, 2024 at 5:22 PM
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    Nokia G10 ekak gatta wadak ne bn Guu 70i phone eka dan lag wenawa :baffled:normal call gaddith dan wada ne
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    Youtube, Whatsapp (Video Call) වලට සහ නෝමල් ඩේ ටු ඩේ වැඩ වලට. (Email, documents bla bla) ගේම් ගහන්නෙ වෙන අනම් මනන් මොකුත් නෑ.

    Samsung A04e එකක් ගත්ත. ඒකෙ කැමරාව මෙලෝ රහක් නෑ විඩියො කෝල් වලදි එහෙම.

    මට පොඩ්ඩක් නොකිය එක ගැන දන්නවනම් කියහල්ලකො. නොකිය C32 එක නම් මට 29k වගෙ වෙනකොට ගන්න පුලුවන්.

    ලෝ බජට් එකක් තමා ඕන. 4GB Ram ඇති.
    ගන්ඩ එපා. නොකියා උන්ගෙ stock android උනාට උන්ගෙ firware පට්ට චොර, os හරියට ඔප්ටිමයිස් වෙලා නෑ අවුරුද්දක් යන්න කලින් ලැග් වෙන්න බලනවා. 2020 ඉදන් නොකියා. එපාම වෙලා ඉන්නෙ. මම දවසම pc එකේ නිසා ගානක් නෑ. motrola අලුත් සෙට් එක හොදයි කියලා අහලා තියෙනවා. හොදයිනන් මම ගන්නෙත් මොටෝ එකක් ඊලගට