colombo 4 වල hutch building එක ගාව තිබුණු Nokia care centre එක දැන් තියෙන්නේ කොහෙද බං? කලින් තිබුණු තැන නැහැනේ
Duplication road eke gihin House of Fashion eka ehama pass karala yaddi
Dickmen road eke left side ekata herila 100m or 200m right side eke.
eka nam sure nehe machanමෙතනින් phone ගන්නත් පුලුවන්ද බං?
මෙතනින් phone ගන්නත් පුලුවන්ද බං?
colombo court eka issaraha oka thiyenne dialog ekata kalinDuplication rd eke fashion bug eka pass karata passe tiyena bus holt eka issarahama tiyenne(paren eha patte), tattu 3ne building ekek (1st floor samsung repair center / 2nd floor Nokia care center)
pahala tiyena showroom eke samsung / nokia phones tiyenwa
මෙතනින් phone ගන්නත් පුලුවන්ද බං?
Puluwan. Ethanama outlet ekakuth thiyenawa. Duplication road eketh ekak thiyei.