nokia d500 කියලා පොන් එකක් තියේද මචන්ලා

okay

Member
Apr 29, 2013
927
120
0
System32
ඕක original Nokia එකක් නෙමේ මචන් China fake එකක් :dull:
දැක්ක ගමන් කියන්න පුළුවන් :yes:
 

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    ඕක original Nokia එකක් නෙමේ මචන් China fake එකක් :dull:
    දැක්ක ගමන් කියන්න පුළුවන් :yes:

    ow machn meka china ekak mata oke browser eka thiyana thena hoyaganna ona bn