Gana keeyada?,Why N8 ekak gaththe naththe?![]()
Nokia E7 ෆෝන් එක එල....
උඹ ගැන මුකුත් හිතෙන්නෙ නෑ...
සාමාන්‍යයෙන් තමන් ගැන අනුන්ගෙන් අහලා දැන ගන්න එවුන් ටිකක් අපතයෝ
ආහ් නියමයි...
ගත්තාට පස්සේ ද මේ ෆොන් එකේ හොද නරක අහන්නේ..
හි. හි..
කොහොම වුනත් අලුත් ෆොන් එක ගැන නම් සන්තොසයි..
පුලුවන් නම් පින්තුර ටිකක් එකතු කරන්න අපේ සහෝදර සහෝදරියන් කැමති වෙයි ඔයාගේ අලුත් ෆොන් එකේ හැඩ බලා ගන්න..
රු. 60 ද වුනේ වගකිමක් එහෙම තියෙනවා ද ?
ඒ ගාණට නම් පාඩු නෑ වගේ.. මට නම්.
පට්ට ෆෝන් එක, හැබැයි සිම්බියන් තමා අවුල
ow..warranty tynwa 2years....mama 4to tikak upload karannam...
ආහ් එහෙනම් පාඩු නෑ.. නියම ෆොන් එක..
මගේ හිතේ තිබ්බ එක ෆොන් එකක් කියනවා නම් මේ ෆොන් එක තමයි..
මම එන් 8 එක දවසක් පාවිච්චි කලා ඒ ෆොන් එකට නම් මගේ හිත ගියේ නෑ..
හරි පින්තුර ටිකක් එකතු කරන්න කෝ බලන්න..
මොනවාද ඔයාගේ හවුසින් එකේ පාට.. ?
housing 1 grey color...mama hawas wnna 4to tika UP karannam..

පට්ට ෆෝන් එක, හැබැයි සිම්බියන් තමා අවුල

