NOKIA E71 සිංහල අකුරු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචංලා.. NOKIA E71 ෆෝන් එකෙන් සිංහල අකුරු පේන්නෙ නෑ
    Symbian 6 OS එක තියෙන්නෙ.
    සිංහල යුනිකෝඩ් හෝ වෙනත් විදියකට හරි අකුරු ටික පේන්න හදා ගන්න කියා දෙන්න දන්න කෙනෙක්.
    බොහොම ස්තුතියි


    nokia_e71.jpg