Nokia keyguard code

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    NOKIA 215 එකක් තියේ..

    ඒකෙ Keyguard code එක මතක නැහැනෙ.. ආයෙ reset කරල default Security code එකගන්නෙ කොහොමද?

    මොනා හරි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද,
    නැත්නම් Software ගහන්නම ඕනද්?
    shop වලට දෙන්නෙ නැතුව මටම තනියම කරගන්න බැලුවේ... 🙄
     
    • Like
    Reactions: D_Mad

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    NOKIA 215 එකක් තියේ..

    ඒකෙ Keyguard code එක මතක නැහැනෙ.. ආයෙ reset කරල default Security code එකගන්නෙ කොහොමද?

    මොනා හරි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද,
    නැත්නම් Software ගහන්නම ඕනද්?
    shop වලට දෙන්නෙ නැතුව මටම තනියම කරගන්න බැලුවේ... 🙄
    Nokia susite eken puluwan software gahanna. Beri unoth miraclebox eken karanna wennea. Kiyala dennam karana vidiya.
     
    • Like
    Reactions: Erzo