nokia L 620 4n ekata Android?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    nokia-lumia-620.jpg


    නොකියා ලුමියා 620 ෆෝන් එකකට අන්ඩ්‍රොයිඩ් හරි තීම් එකක් හරි දාගන්න කියපල්ල කෝ දන්න කෙනෙක් ඉන්නවනම්..
     
    Last edited:

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,965
    1,105
    113
    Store ekata gihin "Fundroid Lite" kiyala search karapan machan. app eka install karata passe launch karapan . :rolleyes: