දැන් එක හරි බන්..උබ කොහොමද screen shot ගන්නේ ඕකෙන්?
win 8 wala windows key+power button
win 8.1 wala power button+power up button
gahala balannaදැන් එක හරි බන්..උබ කොහොමද screen shot ගන්නේ ඕකෙන්?
gahala balannaPower button එකයි volume down button එකයි දෙකම එක පාර ඔබන් ඉන්න තත්පර 3ක් විතර මචං
hari hari ban ewa dan okkoma hari.mata oken uba screenshot ganna widiha kiyapanko.

Power button එකයි volume down button එකයි දෙකම එක පාර ඔබන් ඉන්න තත්පර 3ක් විතර මචං

Machan recommend karpako deyak. Mama developer daan 8.1 walata update karannada. naththan official ekak enakan innada? 8.1 developer update karala kela weida![]()
එහෙම මොනවත් අව්ලක් වෙන්න නැහැ මචං. උබ phone එක හරියට windows 8.1 වලට developers preview දාගෙන update කලොත්.. මමත් developers preview දාගෙන තමා හිටියේ.. තාමත් එක දාගෙන තමා ඉන්නේ අයින් කලේ නැහැ.. Lumia cyan එක update එක අවා මට නම්.. එක ලස්සනට බබා වගේ install උනා මචං.. ඊට පස්සෙත් update එකක් ඇවිත් එකත් install උනා බන්.. එහෙම කිසිම අව්ලක් නැහැ මචං
Root karan ehema inna kamathi nathi kamak wage scene ekak. Maha lontha awul oi mata thiyenne 
Mata nikan awul wage hithunoth ayith 8 walata painna puluwanda bun update karayin passe? Mata podi awulak thiyanawa oya wage wada gananRoot karan ehema inna kamathi nathi kamak wage scene ekak. Maha lontha awul oi mata thiyenne
![]()
නැහැ මචං මේක root කරනවා වගේ දෙයක් නෙමේ මචං. මේ ඔක්කොම update Microsoft එකෙන් එවන ඒවා.. අපි කරන්නේ ඒවා install කරන එක විතරයි මචං.. phone එකේ battery එක full charge කරලා.. Internet Balance එක හරි SLT එකේ තව කොච්චර GB ගානක් තියේද කියල බලල වැඩේට බැහැපන් මචං.. 1GB වගේ යනවා data නම් මම හිතන්නේ.. phone එකට update එක 2 තුන් පාරකට කොටස් විදිහට එන්නේ. එක නිසා update එකක් install වෙලා phone එක restart උනාට පස්සේ අයෙත් ගිහින් update check කරපන් මචං. update නැති වෙනකම් ම check කරපන් මචං..
ඔව් ඔව් බන් downgrade කරන්නත් පුළුවන්. Nokia Software Recovery tool කියල එකක් තියෙනව මචං..
http://www.ibtimes.co.uk/downgrade-...lopers-windows-phone-8-get-lumia-cyan-1458343
phone එක update කරලා ඉවර වෙලා region/ country -> US, Speech -> English(US)... වගේ දේවල් ටිකත් වෙනස් කරලා cortana ද ගනින් මචං
umma 



