Nokia Lumia 520 first time charge time duration eka kiyada?

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
a issara ban paya 6k charge karanne. man nan aluthen gatthama battery low wenakan use karala 1st time off karala full charge karanawa. eccharai.
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    man nam karanne battery bahinakam use karala, 4.5 hours withara charge karanawa.ita passe ithin normal widihata full charge wunama galawanawa,
    nokia eka machan off karala charge karanna ba,apple wage on ekedimai charge wenne
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොට මම හුද්ද හිංහලෙන් කිව්ව නේද පැය ගාන? තොට හුද්ද හිංහල තේරෙන්නෙ නැද්ද බොල??
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උබ දැන් FB එකේ HELP Group වලත් ඇහුවා නේද ඕකම :D

    මමත් කිව්ව බන්.. පොර තව තැන් 10,15 අහල ඇති.. අයියෝ සල්ලි ..


    දැන් රිදිල දුවගෙන ඇවිත් රිප්ලයි කරයි :baffled::baffled:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එහෙම එකක් නැහැ බන්. battery Low උනාම Phone එක charge කරපන්. Lumia Phones Off කරලා charge කරන්න බැහැ. Auto On වෙන්ව. එක නිසා On එකේම තියෙන charge කරලා Full charge උනාට පස්සේ charger එක අයින් කරන්න මචං
    පැය 2ක් වගේ ඇතුලත full charge වෙයි මචං. පැය 6ක් යන්නේ නැහැ :rofl:
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මමත් කිව්ව බන්.. පොර තව තැන් 10,15 අහල ඇති.. අයියෝ සල්ලි ..


    දැන් රිදිල දුවගෙන ඇවිත් රිප්ලයි කරයි :baffled::baffled:

    :lol::lol::lol::lol:

    mona ridilida ban ubala mona kiwwath hithe kahatak na api watawala kahata bonne... :P:P:P