Kandy - සිරිපාදේ Help; First Time

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    නුවර කුණු අදින්න සෙට් වුණ අපේ group එකකින් සිරිපා යනවා සුද්දයක් දාන්න
    මාත් යනවා... හැබැයි කලින් නම් ගිහින් නැහැ

    project එකට ලංකාව වටෙන්ම එනවා, නුවරින් එන සෙට් එකත් එක්ක එකට යන්න පුලුවන්
    පොදු ප්‍රවාහනේ ඉදන්, සිරිපාදේ first time දක්වා දැනගන්න ඕන
    පරණ thread හරි කමක් නැහැ, link දාගෙන යන්න
    thanks
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    සුපිරි බන්. මටත් social projects වලට සම්භන්ධ වෙන්න ආසයි. මම එකම එක පාරක් ගල්කිස්ස වැල්ලවත්ත cost guard ලා organize කරපු "plastic-free beach 2020" ගියා. සෝෂල් ප්‍රොජෙක්ට් එකක්. මරු. ගොඩක් කට්ටිය අඳුර ගත්තා. හැබැයි දැන් connections නැ. :-(
     
    • Like
    Reactions: Asmodeus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,923
    15,424
    113
    New Zealand
    සිරීපාදේ නගින්න හිතාගෙන ඉන්නේ මොන පාරෙන් ද? ඒ පාර අනුව ගොඩක් දේවල් තීරණය වෙනවා

    මැයි මාසේ වැස්ස නිසා වැඩිය බර නැති රේන්කෝට් එකක් දාගෙන පලයන්. රේන්කෝ එකෙන් ගහන ඔලුවේ ඉදන් කකුල් දෙකෙන් පල්ලෙහාට වෙනකල් දිග රේන්කෝට් එකක් තියනවා. වැඩීය ලොකු ගාණක් වෙන්නෙත් නෑ. ඒකක් ලෑස්ති කර ගනින්.

    ජර්සියකුත් ලෑස්ති කර ගනින් . මෙහෙන් ජර්සියක් ගන්න බැරි උනොත් එහෙනුත් ජර්සි , අයිස් කැප් ගන්න පුලුවන්. හොද බඩු තියනවා.

    කෑම බීම නම් අවුලක් වෙන්නෙ නෑ. කෑම කඩ තියනවා. වෙන අමුතුවෙන් දේවල් ලෑස්ති කර ගන්න ඕනි නෑ.
    කුණු අහුලන්න හරි, උබ පළවෙනි සැරේ කරුණාකරන නිසා දෙහි ගෙඩියක් අරගෙන පලයන්. තව කරන්න ඕනි දේවල් වගයක් තියනවා. උබලගේ නඩේ ගුරා ඒවා උබලට අවශ්‍ය වෙලාවෙදි කරන්න කියයි.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    සුපිරි බන්. මටත් social projects වලට සම්භන්ධ වෙන්න ආසයි. මම එකම එක පාරක් ගල්කිස්ස වැල්ලවත්ත cost guard ලා organize කරපු "plastic-free beach 2020" ගියා. සෝෂල් ප්‍රොජෙක්ට් එකක්. මරු. ගොඩක් කට්ටිය අඳුර ගත්තා. හැබැයි දැන් connections නැ. :-(
    ඉතින් වරෙන්කෝ
    මේ project එක lead කරන සෙට් එක මට මාර help එකක් දෙනවා
    උන් දන්නවා මගේ mental case ගැන...

    හුගක් එවුන් කැමති නැහැ අපි වගේ ඔතෑනි උන් එක්ක ඉන්න... හැබැයි humble එවුන් ඉන්නවා
    මට දවස් දෙකක cleanup එකකින් 10ක් විතර සෙට් වුණා
    lady ඩොකෙකුත් ඉන්නවා... ඕන support එකක් දෙනවා :love:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    නුවර කුණු අදින්න සෙට් වුණ අපේ group එකකින් සිරිපා යනවා සුද්දයක් දාන්න
    මාත් යනවා... හැබැයි කලින් නම් ගිහින් නැහැ

    project එකට ලංකාව වටෙන්ම එනවා, නුවරින් එන සෙට් එකත් එක්ක එකට යන්න පුලුවන්
    පොදු ප්‍රවාහනේ ඉදන්, සිරිපාදේ first time දක්වා දැනගන්න ඕන
    පරණ thread හරි කමක් නැහැ, link දාගෙන යන්න
    thanks
    එල... උබ 27 ගියාද සුද්ද කරන්න??
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සුපිරි බන්. මටත් social projects වලට සම්භන්ධ වෙන්න ආසයි. මම එකම එක පාරක් ගල්කිස්ස වැල්ලවත්ත cost guard ලා organize කරපු "plastic-free beach 2020" ගියා. සෝෂල් ප්‍රොජෙක්ට් එකක්. මරු. ගොඩක් කට්ටිය අඳුර ගත්තා. හැබැයි දැන් connections නැ. :-(

    මගේ කාමරේ අස් කරලා දීපන්කෝ ඇවිත්
    රෙඩ් ලේබල් කාලක් තියෙනවා, බියර් දෙකක් ගෙනල්ලා ගහමු 😋
     
    • Haha
    Reactions: Candid-B

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    26, 27 දෙකම
    26 අනුරුද්දලා organize කරපු එක :rofl:
    එල එල... හොද මිනිස්සූ ඉන්නවා බං... උබ සෙට් වෙන උන් එක්ක කතා බහ කරලා හිටපන්... ඔය ප්‍රශ්න ඉබේම ඇරිලා යයි...
     
    • Love
    Reactions: Cole Phelps

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    මගේ කාමරේ අස් කරලා දීපන්කෝ ඇවිත්
    රෙඩ් ලේබල් කාලක් තියෙනවා, බියර් දෙකක් ගෙනල්ලා ගහමු 😋
    Social Phobia වලට බන්. දොස්තර කාරයාමයි මාව project එකට සම්භන්ධ කර ගත්තේ. 🤷‍♂️
     
    • Like
    Reactions: Fiona Dabare