

මචෝ කොහෙන්ද ගත්තෙ? මාත් ගන්න ඉන්නෙ.මමත් උබ වගේම කෙල්ලට අරං දෙන්න ෆෝන් එකක් අහල මේ විදිහටම ත්රෙඩ් එකක් දැම්මා... ඊයේ ගිහිං ගත්තා.. සොෆ්ත්ලොජික් වොරන්ටි (2year software+1year hardware) එක්ක 16900කට ගත්තා... කියන්න තරම් වරදක් නම් නැ.. ටච් එක පොඩ්ඩක් නිකං අවුලක් තේරුනා.. පොඩි ටච් ඉසු එකක් තිනවලු 535 එකේ... එකෙන් ලොකු අවුලක් නැ... ෆෝන් එක නම් හොදයි.. ගන්න ගානට වටිනවා... මම xperia Z එකක් පාවිච්චි කරන්නේ... වින්ඩොව්ස් ෆෝන් එකකට ආසාවකුත් අවා 535 එකෙන්...

මම මේක ගන්න කැමති බන් එත් touch එකේ අවුලක් තියනවා ලු නේ!![]()
උඹ මොකද එකට කියන්නේ? ඕකෙත් එහෙමද?![]()
mn 4n 2k gatta,,,e nisai ahuwe use karana ayagen,,,update kara 2kama aran,,,bt tikk wela yaddi msg ekak ghaddi L type karoth A wadinwa hitu kiyala,,,auto touch wenwa,,,