Huawei GR5 Mini da Nokia 3 da hoda machanla

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    Huawei GR5 Mini eka da Nokia 3 eka da hoda machanla.GR5 eka nam tikak
    paranai ea unata nokia 3 ekata wadiya spec wadi wage.nokia 3 eka aluth meka
    kohomada danne na thawa,danna aya help ekak denna me 2n ganna hoda
    koi phone ekada kiyala.thanks

    nokia-3-mobile-phone-large-1.jpg
    5013_menu_img.png
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    ගොඩක් අය කියනවා ඩියුරබල් අතින් නොකියා ඉස්සරහින් ඉන්න නිසා හුවවේ එකට වැඩිය හොදයි කියලා..එත් බැටරි ලිෆේ එක අතින් හුවවේ ඉස්සරහින් ඉන්නවා ඇති.මේ දෙකම මට හිතෙන විදියට 20000 වගේ වටිනවා
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    ගොඩක් අය කියනවා ඩියුරබල් අතින් නොකියා ඉස්සරහින් ඉන්න නිසා හුවවේ එකට වැඩිය හොදයි කියලා..එත් බැටරි ලිෆේ එක අතින් හුවවේ ඉස්සරහින් ඉන්නවා ඇති.මේ දෙකම මට හිතෙන විදියට 20000 වගේ වටිනවා
    gr5 mini eka 25000 nokia 22000 wage wenawa mchan
    Man use kranneth gr5 mini..nokia 3 gana nam danne na mchn..poddak hoyala ganin..
    phone eka hodaida machan
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ගොඩක් අය කියනවා ඩියුරබල් අතින් නොකියා ඉස්සරහින් ඉන්න නිසා හුවවේ එකට වැඩිය හොදයි කියලා..එත් බැටරි ලිෆේ එක අතින් හුවවේ ඉස්සරහින් ඉන්නවා ඇති.මේ දෙකම මට හිතෙන විදියට 20000 වගේ වටිනවා

    :yes::yes::yes:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    gr5 2017 ekak ganne.. nokia 3 eka echcharama hoda nehe.. isserath nokia lumia tibba.. nokia x tibba hebei loku wenasak tibune nehe.. nokia 3 ekak dakka man 20kata eka balanne.. natnan gr5 2017 29kata tiyenawa.. ekak ganne.