Nokia Lumia 535_අන්තිම_වචනේ

amila1amila

Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    535 ganna epa.wena mokahari lumia 1k ganna. oke touch eka awul mma gawa thiyena eke.updates serama dammat hariyanne na. charge ekata gahuwama wadi awla
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් වින්ඩෝස් ඕනෙමනම් හයි එන්ඩ් ෆෝන් එකක් ගනින් සෙකන්ඩ් හෑන්ඩ් හරි.
    ඔය පොඩි ගණන් වලට තියෙන වින්ඩෝස්, android ගත්ත වගේ නෙමේ. කාගේ හරි වෙන ප්‍රෆෝමන්ස් වැඩි ෆෝන් එකක් අතට අරන් බලපු දවසට එපා වෙනවා.
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    මචන් වින්ඩෝස් ඕනෙමනම් හයි එන්ඩ් ෆෝන් එකක් ගනින් සෙකන්ඩ් හෑන්ඩ් හරි.
    ඔය පොඩි ගණන් වලට තියෙන වින්ඩෝස්, android ගත්ත වගේ නෙමේ. කාගේ හරි වෙන ප්‍රෆෝමන්ස් වැඩි ෆෝන් එකක් අතට අරන් බලපු දවසට එපා වෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1674827
    help
     

    nvbcg

    Member
    May 3, 2015
    46
    0
    0
    kawuruwath kiyanawata ganna epa ban phones.net eke search karala review ehema balala ganin.mamath dan 2k,3k note karan inne hondama eka compare karala gannawa;)naththan machan ekkenek hondai kiyaddai thawa ekekta hari naha e phone ekama.eke nisa ubata mactah wena ekak ganin.mage personal idea eka nan oya nokia lumia series eka hariyata alto eka wage thamai:Phamoma gannawa gaana adu nisa.habai 2nd hand market eka adui.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    තව 5000 දාල htc desire 620 ගනින් 4g මමත් ගන්න යන්නෙ.
    මමත් හිතන් හිටියෙ ඕක ගන්න but දැන් හැමෝ ගාවම ඕක තියනව.
    htc පට්ට look.
    උබේ කැමැත්ත.
    :cool:

    :yes::yes:
     

    Jaya This sa

    Junior member
  • Jul 14, 2012
    68
    5
    8
    Srilanka
    Mama use karanawa sathi 2ka withara idan
    Phone eka smooth hira wennema na
    Cam eka Nam 5mp unata Samsung 5mp wage quality na
    Front cam eka Nam patta.selfie walata maru
    Skype kara na kiyapu phone eka

    Apps athin gathoth Nam patta awul
    Amuma amu cha
    Google eken apps gahanne Naha.e tika nathuwa ptta awul
    Godak fmous apps windows walata Naha
    Lagadi relic run kiyla gme ekak awa ekath na

    Bttery life eka patta

    Internet explorer eka amu cha.zoom awul thiuenawa.5in display eketh zoom nokara elakiri site eka hariyata penne Naha

    Touch eke awulak thibba.update eken passé 90% k hari giya but not 100%

    1080 video support.eta uda ewa ba

    Video recording hd nevi

    Charge ekata gahan use kara na ba.touch eka awul

    Basic features patta.mama gmess 20k withara damma.eth phone eka slow une Naha

    Owa thamai ithin

    niyama visthara tika
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එපා .... මම අපෙ නැන්දට එකක් අරන් දුන්න ... කට්ටිය මොනා කිව්වත් මට නං එකේ ස්මාර්ට් ෆෝන් එකක් කියන හැඟීමක් එන්නේ නෑ බන් ෆෝන් එක අතට ගත්තම :P
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    535 නැතුව වෙන එකකට ගිය නම් හොදයි.. :) 535 නැතුව 640වත් Try කරන්න...

    බජට් එක තමයි මචෝ අවුල....බලමු..

    Rep ++++9




    එපා

    ඇයි කියලත් කියපන්කෝ.. :( :(



    Rep ++++9


    එපා

    ඇයි කියලත් කියපන්කෝ.. :( :(



    Rep ++++9


    uba ganin macho.mage gaawath thiyenawa.oya rs 30000 thiyena android wlata wada 535 hodayi

    ඒක මටත් හිතිලා තියනවා බන්...තෑන්ක්ස් ;)


    Rep ++++9
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ජින්තුවා;18290877 said:
    wndows nam one oka ganin. android walata kamatinam redmi 2 or android one ekak ganin.

    redmi 2 ගැන නම් අහල තියනවා මචෝ.. Android One කොහොමද..?



    Rep ++++9


    උබේ ගාව තියෙන්නේ 19000 නිසා කිසි අව්ලක් නෑ 535 එක ගනින්.
    සුම් කරන්න ඕන නම් මේ කැමරා ඇප් එක යුස් කරපන් එතකොට හරි.

    http://www.windowsphone.com/en-in/store/app/oneshot/5bb9cc7c-f9ac-448b-97c6-c8166b13ca5e

    තෑන්ක් මචෝ..!


    Rep ++++9
     

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    :yes:
    එපා .... මම අපෙ නැන්දට එකක් අරන් දුන්න ... කට්ටිය මොනා කිව්වත් මට නං එකේ ස්මාර්ට් ෆෝන් එකක් කියන හැඟීමක් එන්නේ නෑ බන් ෆෝන් එක අතට ගත්තම :P

    :yes::yes::yes:
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    Mama use karanawa sathi 2ka withara idan
    Phone eka smooth hira wennema na
    Cam eka Nam 5mp unata Samsung 5mp wage quality na
    Front cam eka Nam patta.selfie walata maru
    Skype kara na kiyapu phone eka

    Apps athin gathoth Nam patta awul
    Amuma amu cha
    Google eken apps gahanne Naha.e tika nathuwa ptta awul
    Godak fmous apps windows walata Naha
    Lagadi relic run kiyla gme ekak awa ekath na

    Bttery life eka patta

    Internet explorer eka amu cha.zoom awul thiuenawa.5in display eketh zoom nokara elakiri site eka hariyata penne Naha

    Touch eke awulak thibba.update eken passé 90% k hari giya but not 100%

    1080 video support.eta uda ewa ba

    Video recording hd nevi

    Charge ekata gahan use kara na ba.touch eka awul

    Basic features patta.mama gmess 20k withara damma.eth phone eka slow une Naha

    Owa thamai ithin


    මෙන්න කමෙන්ට් තෑන්ක්ස් මචෝ..

    මෙන්න උඹට...


    REP ++++9
     
    • Like
    Reactions: kandahar

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    thawa 78k dala iphone6 ekak ganin:P
    gihin athapatha gala touch awul da cam eka hodai da balalapan..oya ganan walata tiyena anith phone wala option balapan..ubata galapenawa kyala hitenawa nam ganna..android wage apps nam godak na..eth basic hamadema wage tiyenawa..:D kochchara app tibbath okkoma danne na ne..
    mage gawa tiyenne 630 dual sim eka..mage awsyathawata athi..:yes: