Nokia Lumia 920 එකක් ගත්තා..

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    android is thousand times better than windows phone. actually windows phone app store hasn't enough alternative apps. But google play has many alternative apps. if u not like one you have thousands.
    Disadvatages of google play apps was anyone can add apps without any review procedure. Then poor quality apps also google.Play
    U have to read reviews and install.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    Android නම් නිකං දුන්නත් එපා මචං.. පට්ට cheap look එකක් තියෙන්නේ.. අනික apps කවුරු හද ඒවාද කියලා දන්නෙත් නැහැ.. ෆෝන් එක ඉවරයි ජරා app දැම්මොත්.. WP වල සාපේක්ෂව Apps අඩු උනාට දැන් දැන් apps එනවා.. මටනම් කිසිම අවුලක් නැහැ ෆෝන් එකේ.. අනික වින්ඩෝස් කියන්නේ අපි දන්න කියන දේනේ..

    ubala ithin s3 s4 note ehema dakala nathuwada manda mehema kiyanne bn :dull::oo:

    windows market ekata apps danne machn microsftla witharak neme.apitath unge eken reg wla karanna puluwan same as google.
    eka ekkenata saapekshawa phones wala revies enne wenas widiyata.bt ehema una kiyala uba ohoma kiyana eka waradine :rolleyes:

    windws phne walatath crack ei apps walata passe one tharan.android wagema.
    iphone witharai e athin hoda.crack karana apps na.jailbreak thama.mn iphne gana nm wadiya danne na itn :baffled:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,959
    759
    113
    මෙහෙ තමා
    sxEfWWoXToI
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    skype viber online thiyaganna baha hamwelema offline yanawa. app minimze wenne ne

    මචං අමුතුවෙන් minimize කරන්න ඕන නැහැ.. උඹ app එකක ඉදලා අනිත් app එකට යන්න ඕන නම් කෙලින්ම වින්ඩෝස් බටන් එක ඔබලා යන්න.. අයිත් බැක් බටන් එකෙන් ගියාම ඔයා කලින් ඕපන් කරපු ඇප් තියෙනවා.. වයිබර්, ස්කයිප් ඔන්ලයින් තියන්න පුළුවන්..
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    එළකිරි.. මචන්..
    11.gif

    මචන් ගාන කීයක් වගේ උනාද??
    මොකද මමත් ගන්න ඉන්නෙ Nokia Lumia 720 ක්..:sorry: ඉතින් 920 ගාන දැනගත්තොත් ඒකටම මාරු වෙන්න පුලුවන්නේ..:) (pm එකක් වත් දාපන් මචන්..)
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    mang dekala thiyanva Managers la godak use karanne.....ekko iphone netthang Nokia...ekekvath samsung use karannehe....owa use karanne job nethi higanno tikane...unta jobs nehe...ithing android wala free Apps download kara kara games gahana eka witharane unge wede....hebei Nokia (hodha phone ekak) or Iphone ekak ...athe thibbath nikang Rich gathiyak thiyanava .....:cool::cool:

    mekatanam Android booruwanta hodhatama ridei :lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එළකිරි.. මචන්..
    11.gif

    මචන් ගාන කීයක් වගේ උනාද??
    මොකද මමත් ගන්න ඉන්නෙ Nokia Lumia 720 ක්..:sorry: ඉතින් 920 ගාන දැනගත්තොත් ඒකටම මාරු වෙන්න පුලුවන්නේ..:) (pm එකක් වත් දාපන් මචන්..)

    මචං මම නම් ගත්තේ ඉක්මන් එකෙන් හොයලා.. මාස ගානක් හොයලා කෝල් කරලා බලලා තමයි ගත්තේ.. අලුතෙන්ම 40ටත් තියෙනවා දැන්.. පාවිච්චි කරපු හොඳ එකක් 30-35 වෙද්දි ගන්න පුළුවන්..
    දිගටම බලපන් නෙට් එකේ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mang dekala thiyanva Managers la godak use karanne.....ekko iphone netthang Nokia...ekekvath samsung use karannehe....owa use karanne job nethi higanno tikane...unta jobs nehe...ithing android wala free Apps download kara kara games gahana eka witharane unge wede....hebei Nokia (hodha phone ekak) or Iphone ekak ...athe thibbath nikang Rich gathiyak thiyanava .....:cool::cool:

    mekatanam Android booruwanta hodhatama ridei :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මචං මම නම් ගත්තේ ඉක්මන් එකෙන් හොයලා.. මාස ගානක් හොයලා කෝල් කරලා බලලා තමයි ගත්තේ.. අලුතෙන්ම 40ටත් තියෙනවා දැන්.. පාවිච්චි කරපු හොඳ එකක් 30-35 වෙද්දි ගන්න පුළුවන්..
    දිගටම බලපන් නෙට් එකේ..

    uba gaththeth second hand ekakda bn??? aulak nadda second hand??? :shocked:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    uba gaththeth second hand ekakda bn??? aulak nadda second hand??? :shocked:

    මචං සෙකන්ඩ් හෑන්ඩ් උනාට ප්‍රශ්නයක් නැහැ.. හොඳට බලලා ගන්න ඕන.. මම ගත්ත එක ලංකාවේ නොකියා එකෙන් ගත්ත එකක්.. මාස 4 යි පාවිච්චි කරලා තියෙන්නේ.. මට වොරන්ටි බිලත් දුන්නා.. අද වෙනකම් කිසිම අවුලක් නැහැ.. ගන්න කොට හොදට බලලා ගනින්..