Ela.. machan kiayak unada...
WP walata 512MB RAM 1k athda.. Game walata madida
වින්ඩෝස් ෆෝන් වලට 512රැම් ඇති බන් හොදටම.ගොඩක් ගේම්ස් ගහන්න පුලුවන්.සමහර ගේම් 1 ගිගාබයිට් රැම් ඉන්නවා.1 ගිගා බයිට් ඉල්ලන ගේම්ස් අඩුයි.
1 ගිගාබයිට් ඕනම නම් 525,820 ගනින් ලුමියා සීරීස් එකේ.

දැන් දවස් 2 විතර වෙනවා. පිස්සු හැදෙනවනා. නියමෙට වැඩ.

