Nokia Lumia 920 එකක් ගත්තා..

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ela.. machan kiayak unada...

    WP walata 512MB RAM 1k athda.. Game walata madida

    වින්ඩෝස් ෆෝන් වලට 512රැම් ඇති බන් හොදටම.ගොඩක් ගේම්ස් ගහන්න පුලුවන්.සමහර ගේම් 1 ගිගාබයිට් රැම් ඉන්නවා.1 ගිගා බයිට් ඉල්ලන ගේම්ස් අඩුයි.
    1 ගිගාබයිට් ඕනම නම් 525,820 ගනින් ලුමියා සීරීස් එකේ.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ෆෝන් එක නැති උනොත් ඇරෙන්න අපේ අතින් ෆෝන් එකට වෙන අනිත් ඕනම ඩැමේජ් එකකදි ෆෝන් එක හදන්න බැරි උනොතින් අලුත් ෆෝන් එකක් දෙනවා ඇන්ඩ් හදන්න පුලුවන්නම් ෆ්‍රී හදලා දෙනවා.ෆෝන් එක රේල් පාරේ පොලේ ගහලා ගෙනිච්චත් හදන්න පුලුවන්නම් ෆ්‍රී හදලා දෙනවා නැත්තම් සීල් පැක් අලුත් ෆෝන් එකක් දෙනවා.

    Softlogic 1ken gaththoth vitharaida insurance 1ka labenne..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    akilayo math 4n ekak hoyanava me tike, hoda ekak kiyahanko, singer site eke dala tiyenava ban godak aduvata, eun gewanna deida

    ගෙවන්න නම් දන්නේ නෑ බන්.උබට කීයක් වියදම් කරන්න පුලුවන්ද උපරිම?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Softlogic 1ken gaththoth vitharaida insurance 1ka labenne..

    එහෙම නෑ බන්.නොකියා එක්ක ඩීල් කරන තැන් වලින් ගන්න පුලුවන් ඉන්ශුවරන්ස් එකත් එක්කම.මම කෙල්ලට 525 එක ගත්තේ ඩිවයින්ස් එකෙන්.ඒකෙන් මට සොෆ්ට්ලොජික් කම්පැනි වොරන්ටි ඇන්ඩ් ඉන්ශුවරන්ස් හම්බුනා.ෆෝන් එකට මොනා හරි උනොතින් ඩිවයින්ස් එකෙන් මාරු කරන්න පුලුවන් හැබෑයි උනුත් කම්පැනි යවන නිසා දවස් 3 වගේ වැඩිපුර යනවා කිව්වා.ෆෝන් එකට අව්ලක් උනොත් කෙලින්ම ඉන්ශුවරන්ස් කාඩ් එක අරන් නොකියා කෙයාර් එකකට ගිහින් වැඩේ කරගන්න පුලුවන්.
    Divine Cell Care
    No. 3-40 B,
    3rd Level,
    Majestic City,
    Colombo 4,
    Sri Lanka.

    0112504004

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113

    S DUOS 2 එකක් ගන්නවට වඩා උබට -
    Nokia Lumia 630 - 22 000
    Nokia Lumia 625 - 23 000
    Nokia Lumia 525 - 16 900

    මේවගේ කොච්චර ඒවා ගන්න පුළුවන් ද? phone එකක් ගන්න කලින් පොඩ්ඩක් හොයල බලපන් බන්, දැන් ඉතින් කමක් නැ, එත් S DUOS 2 කියන්නේ මහා ගු 70ක් වෙන phone එකක්, අපරාදේ උබ අඩුම ගැනේ Ace 3 එකක් වත් ගන්න තිබ්බ. එක ඕකට වඩා ටිකක් හරි හොදයි :P:P

    Machan lumia 630 512MB RAM 1ka games, Apps walata athida machan
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    වින්ඩෝස් ෆෝන් වලට 512රැම් ඇති බන් හොදටම.ගොඩක් ගේම්ස් ගහන්න පුලුවන්.සමහර ගේම් 1 ගිගාබයිට් රැම් ඉන්නවා.1 ගිගා බයිට් ඉල්ලන ගේම්ස් අඩුයි.
    1 ගිගාබයිට් ඕනම නම් 525,820 ගනින් ලුමියා සීරීස් එකේ.

    Ela machan......
    Lumia 525 & 630 me deken hoda mokakda machan..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ela machan......
    Lumia 525 & 630 me deken hoda mokakda machan..

    දෙකම හොදයි.වෙනසකට තියෙන්නේ 525 එකේ රැම් එක 1 ගිගාබයිට්,ඩුවල් කෝර් ප්‍රොසසර් එක,අගල් 4 සයිස් එක ඇන්ඩ් 630 එකේ රැම් එක 512මෙගාබයිට්,ක්වාඩ් කෝර් ප්‍රොසසර් එක,අගල් 4.5 ඩිස්ප්ලේ සයිස් එක.මම උබ නම් 525 එක ගන්නවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    My new 925

    Lumia 925

    30agtur.jpg

    මමත් ගත්තා 925 එකක්. :yes:දැන් දවස් 2 විතර වෙනවා. පිස්සු හැදෙනවනා. නියමෙට වැඩ.:cool::cool: ලංකාවෙන් නෙමෙයි හැබැයි ගත්තේ. යාලුවෙක් ගෙනත් දුන්නා.

    Charger, Data Cable, Handsfree & Wirless Charging back Cover
    මේ ඔක්කොම Box එකේ තිබුනා.
    :shocked:

    නියම ගාන අතට. මටත් ආස තිබ්බේ 920 එකක් ගන්න. ඒත් මේක ගෙනත් තිබ්බේ. Memory එක අඩු වුනාට mobile එක නම් මාර Classy look එකක් තියෙන්නේ. මම අමුතුවෙන් කියන්න ඔ්න නැහැනේ. 925 පාවිච්ච් කරන අය දන්නවා ඇතිනේ...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Lumia 925

    30agtur.jpg

    මමත් ගත්තා 925 එකක්. :yes:දැන් දවස් 2 විතර වෙනවා. පිස්සු හැදෙනවනා. නියමෙට වැඩ.:cool::cool: ලංකාවෙන් නෙමෙයි හැබැයි ගත්තේ. යාලුවෙක් ගෙනත් දුන්නා.

    Charger, Data Cable, Handsfree & Wirless Charging back Cover
    මේ ඔක්කොම Box එකේ තිබුනා.
    :shocked:

    නියම ගාන අතට. මටත් ආස තිබ්බේ 920 එකක් ගන්න. ඒත් මේක ගෙනත් තිබ්බේ. Memory එක අඩු වුනාට mobile එක නම් මාර Classy look එකක් තියෙන්නේ. මම අමුතුවෙන් කියන්න ඔ්න නැහැනේ. 925 පාවිච්ච් කරන අය දන්නවා ඇතිනේ...

    පට්ට බං.. මැක්සා... ඇත්ත ෆොටෝ එකක් දාපන්කෝ බලන්න...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 925

    30agtur.jpg

    මමත් ගත්තා 925 එකක්. :yes:දැන් දවස් 2 විතර වෙනවා. පිස්සු හැදෙනවනා. නියමෙට වැඩ.:cool::cool: ලංකාවෙන් නෙමෙයි හැබැයි ගත්තේ. යාලුවෙක් ගෙනත් දුන්නා.

    Charger, Data Cable, Handsfree & Wirless Charging back Cover
    මේ ඔක්කොම Box එකේ තිබුනා.
    :shocked:

    නියම ගාන අතට. මටත් ආස තිබ්බේ 920 එකක් ගන්න. ඒත් මේක ගෙනත් තිබ්බේ. Memory එක අඩු වුනාට mobile එක නම් මාර Classy look එකක් තියෙන්නේ. මම අමුතුවෙන් කියන්න ඔ්න නැහැනේ. 925 පාවිච්ච් කරන අය දන්නවා ඇතිනේ...

    මැක්සා ඕයි මේක.බය නැතුව ඕන තැනක බස්සන්න පුලුවන් ෆෝන් එකක්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මැක්සා ඕයි මේක.බය නැතුව ඕන තැනක බස්සන්න පුලුවන් ෆෝන් එකක්.

    akilar25 මම දාපු link එක බලපං මචං. එකෙක් windows වලට බනිනව තේරුමක් නැතිව
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    දෙකම හොදයි.වෙනසකට තියෙන්නේ 525 එකේ රැම් එක 1 ගිගාබයිට්,ඩුවල් කෝර් ප්‍රොසසර් එක,අගල් 4 සයිස් එක ඇන්ඩ් 630 එකේ රැම් එක 512මෙගාබයිට්,ක්වාඩ් කෝර් ප්‍රොසසර් එක,අගල් 4.5 ඩිස්ප්ලේ සයිස් එක.මම උබ නම් 525 එක ගන්නවා.

    525 1ka ganne 1GB RAM hindada mchn...