Brand New
Lumia 820 : 19
Lumia 822 : 22
Lumia 928 : 29
මං අරගෙන දැං මාස 6කටත් වැඩියි.
කියන්න කිසි වරදක් නෑ බං. අනික ඔය ගානට ලාබයි මං හිතන්නේ.![]()
danna aya wistara danna...
මොනවද ඉතින් විස්තර දාන්නේ ඔය ගානට පාඩු නෑ.මන් දැන් අවරුදු 1 1/2 තිස්සේ use කරනවා.කිසි ගින්නක් නෑ.lag වෙන්නේ නැහැ android ගොඩක් devices වගේ.
cpu z appeka dala oya okkoma chek karaganna puluwan
ledak kiyanna ba ban china da nadda kiyala balaganna puluwan. sensor check karagannath puluwan
phone ekanam awulak ne machan, mamath 925 k use karanne, android wage lag wenne ne widnows![]()