kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ganna epa.. software awl thiyanava..
- you need to remove the battery to restart the phone :D (sometimes touch is not working)

- no good apps
- less photo quality

this would be fail product by MS.

මේක ඇත්ත නෙමේ මචං. මං ගව තියෙන්නේ 925 එකක්. software කිසිම අව්ලක් නැ මචෝ. එළකිරි වගේ වැඩ. 525 කියන්නේ ඒ වගේ ගානකට ගන්න තියෙන හොදම phone එකක්. windows phone එකක් switch off කරලා තියන් charge කරන්න බැ මචං. ඒ phone එක current එකට ගහලා( charger එක ගහලා) charge කරනකොට phone එක switch off කලොත් එක auto ON වෙනවා බං. ඒ මොකද ඒ තමයි OS එකේ හැටි නිසා. NOkia windows phone එකක් බය නැතුව ගනින් මචං. කිසිම ලෙඩක් නැ. ඕනි තරම් quality apps windows store and nokia store තියනවා මචෝ (with free download). මේ හැම app එකක් ම Microsoft වෙන වෙනම check කරලා තාමා store එකට දන්නේ.:angry::angry: