Nokia mobiles 20 ඕන

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    මගේ යාලුවෙක්ට Nokia Basic mobiles 20 ඕන වෙලා තියනවා
    අළුතෙන්ම තමයි ඕන
    කිරියේ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න
    හදිස්සි මචංලා
    @Mal Baba සහෝ ඔයා phone සෙල් කරනවා නේද ?.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    මගේ යාලුවෙක්ට Nokia Basic mobiles 20 ඕන වෙලා තියනවා
    අළුතෙන්ම තමයි ඕන
    කිරියේ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න
    හදිස්සි මචංලා
    @Mal Baba සහෝ ඔයා phone සෙල් කරනවා නේද ?.

    Nokia Basic Mobiles ගන්නකොට බලලා ගනින්..මගේ ලගත් තියෙනවා එකක්..ඉස්සර අපු නොකියා වගේ නෙවේ බැටරි ඉක්ම්නට බහිනවා..