රු. 52,000 ක් වෙනවා..
බ්රෑන්ඩ් නිව් එකක්..
Macho Kandy wala oya price ekata ganna tenak kiyapanko,
Mage yaluwek hoyanawa.
Softlogic ekatath tawama awith ne kiyanawa.
මචන් යටිනුවර පටුමාවතේ " සෙල් ලින්ක් " කියලා කඩයක් තියෙනවා..
ඒ කියන්නේ.. නුවර ටවුමේ තියෙන ඔරලෝසු කණුව ගාව..
( ලංකා බෑංකුව ලග. )
මචන් යටිනුවර පටුමාවතේ " සෙල් ලින්ක් " කියලා කඩයක් තියෙනවා..
ඒ කියන්නේ.. නුවර ටවුමේ තියෙන ඔරලෝසු කණුව ගාව..
( ලංකා බෑංකුව ලග. )
Ok macho oya kiyanne cornhill eka langa tiyana eka genene.
Unge badu quality da.
නෑ, මචන්..
උඹ නුවර අලිමුඩුක්කුව දන්නවා ද ?
ඒ නමින් කිව්වොත් තමයි හුගක් අය දන්නේ..



Hari hari macho,
unge badu wala quality eka hondaida.
මෙහෙමයි මචන්..
උඹ ගනිද්දි කතා කරලා ගනින්...
මම එන් 97 එකත් ගත්තේ ඒ අයගෙන් තමයි..
ප්‍රශ්නයක් ආවාම ඒ අය හදලා දෙනවා ලු..
ඒ වෙද්දි තමයි මම දැක්කේ එන් 900 ෆොන් එකක් වුන් ලග තියෙනවා..



Ok thnx macho![]()

මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් මට කියන්න..
අපි ගිහිල්ලා ගේමක් දෙමු....



මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් මට කියන්න..
අපි ගිහිල්ලා ගේමක් දෙමු....

