Nokia N97 for Sale

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    හරි මචන් එළ..
    දැන් තවම කෙනෙක් සෙට් වුනේ නැද්ද ?
    දැනට ලැබිලා තියෙන වැඩිම ඔෆර් එකේ ගාණ කිය ද ?

    Tama kawruth hariyata conform kalena. vadima illala tibbe 25000 kata. but tama sure nalu.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Tama kawruth hariyata conform kalena. vadima illala tibbe 25000 kata. but tama sure nalu.

    හරි කවුරුත් සෙට් වුනේ නැත්නම් කියන්න..
    මම ගන්නම්..
    හෙට වුනත් මම ගන්න කැමති..
    හැබැයි මගේ ඔෆර් එක නම් රු. 20 යි මචන්..
    වගකිමක් නැති හින්දා.
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    හරි කවුරුත් සෙට් වුනේ නැත්නම් කියන්න..
    මම ගන්නම්..
    හෙට වුනත් මම ගන්න කැමති..
    හැබැයි මගේ ඔෆර් එක නම් රු. 20 යි මචන්..
    වගකිමක් නැති හින්දා.

    Uba 4n eka sure ekata gannawa nam mang 20kata dennam. awlak na. salli hadissiyakata denne.