Nokia n97 for sale

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, ඒ ෆොන් එක මාර විදියට පට්ට ගහලා නේ යාලුවා..
    ඒ හින්දා මට නම් ඇල්ලුවේ නෑ..
    හවුසින් එකේ ඒ විදියට තියෙද්දි ෆොන් එක පාවිච්චි කල විදිය අපිට හිතා ගන්න පුලුවන්..
    ඔයාට විකුණා ගන්න ඕන නම් අලුත් හවුසින් එකක් දාලා විකුණන්න තිබ්බේ..

    යාලුවාගේ ෆොන් එක විකුණා ගන්න ඕනෑවට මං
    යාලුවාගේ ෆොන් එකේ පින්තුර මෙතන දාන්නම්..

    02082010291.jpg

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanxxxx bro

    යාලුවා තවම කෙනෙක් හම්බ වුනේ නෑද්ද.. ?
    ෆොන් එක ගන්න.. ?
    හ්ම්, යාලුවා ඒ ගාණ අඩු කරන්න..
    ඒට කොටවත් බලමු.. කට්ටිය කැමති වෙයි ද කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tell me a price

    ගාණක් නම් කියන්න පුලුවන්
    ඒත් මේ ෆොන් එකේ පෙනුමේ හැටියට.
    මොනවාගේ කන්ඩිෂන් එකේ තියෙනවාද කියලා..
    හිතා ගන්න අමාරුයි..

    ටචින් සෙන්සිටිව් එක ඒ වගේම බැටරියේ චාජින් එක ගැන එක එහෙම කොහොමද ?
     
    dhawala

    Member
    Sep 30, 2007
    700
    2
    0
    NEXT TO U
    ගාණක් නම් කියන්න පුලුවන්
    ඒත් මේ ෆොන් එකේ පෙනුමේ හැටියට.
    මොනවාගේ කන්ඩිෂන් එකේ තියෙනවාද කියලා..
    හිතා ගන්න අමාරුයි..

    ටචින් සෙන්සිටිව් එක ඒ වගේම බැටරියේ චාජින් එක ගැන එක එහෙම කොහොමද ?

    da touch sensitive is working gra8
    & i bough a new original battery last month
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    machan meka finland unata meka oya Europe walin genapu ekak neda ehen gena kota phone jathi 2 thiyanawa mokada mehen sponser karalath phones oder karanawa samahara company mama a gana danna nisai kiyanne.meka finland kiyala thibbata meka dubai phone ekak a nisa yaluwa meke dana wadi... tharaha wenna epa mehema kiyuwata elakiri yaluwan a gana dana ganna epai

    mage me wade kawuru hari projanak unanam rip+ ekak denna;);)
     
    ado mata clear na uba keyana eka :eek::eek::eek::eek::eek:
    can u tell frm english