:: Nokia Phones ගැන නොදන්න ඇත්ත ::
එදා ඉඳන් දන්න.... Nokia Phone වල එක Phone Model එකක් හරි තියෙනවාද එක 4 තියෙන.
උදාහරණයක් විදිහට N94,N74,Nokia 4400
Nokia එක Phone Model එකකවත් අංක 4 ඇත්තේ නැ. මේකට හේතුව මොකක්ද? කියලා කුතුහලයක් අනිවාර්යයෙන්ම ඇති වෙන්නවා.
මේකට හේතුව තමා.... Tetraphobia හෙවත් '4 ඉලක්කමට ආසියානු රටවල අයට තියෙන බය )
China, Taiwan, Japan, Korea වගේ ගොඩක් රටවල් අංක 4 ට එච්චර කැමති නැ. මොකද 4 කියන ඉලක්කම කියන්න එ අය භාවිතා කරන වචනය..... "මරණය" කියන වචනයට ගොඩක් සමානයි. ඒ හින්දා Mobile Phones වලට විතරක් නෙමේ.... තවත් නොයෙකුත් අවස්තාවල එ අය 4 භාවිතා කරන්නේ නැ.
Wiki Page එකේ තව ගොඩක් විස්තර තියෙනවා මේ ගැන.
http://en.wikipedia.org/wiki/Tetraphobia
මේ හේතුව හින්දා... Nokia සමාගම ආසියාවට ගරු කිරිමක් විදිහටයි....අංක 4 භාවිතා කරන්නේ නැත්තේ.
මේකම තමා Symbian 3rd OS එකට පස්සේ Symbian 5th OS එක භාවිතා කරන්න ගත්තේ...
මමත් මේ දේ ළඟදි දැන ගත්තේ....Wiki Page එක කියවන්න...එකේ ගොඩක් මේ ගැන තොරතුරු තියෙනවා.
කවුරු හරි දන්නවා නම් නොම්බර 4 තියෙන Nokia Phone Model එකක්...මෙතන දාන්න බලන්න... අපිටත් මේක ඇත්තද, බොරුද කියලා දැනගන්න.