Nokia phones

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මගේ යාලුවෙක් යූස් කළා. නොකියා 6 එකක්. අවුරුදු දෙකකට කිට්ටු වෙන්න වගේ තමා ලැග් සීන් එහෙමත් ආවේ. ෆෝන් නම් අවුලක් නෑ. ගත්තේ ඌ 2017. දැන් ළගදි ඒව ගැන නම් දන්නේ නෑ. මුන් high-end ඒව ගහන්නේ නෑ බං , high-end කීවට ෆිචර්ස් මදි. නැත්නම් මාත් ගන්නවා.
     
    • Like
    Reactions: sannsa

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    nokia 5.3 ekak use karanawa. lagadi podi slow gathiyak danenawa. os hariyata customize wela na wage. update walin hari gassayi godak wita.

    Camara quality average, not best. (My model)

    Pure Android experience.

    video max 720p only. (My model)

    Mita wada kalin use karapu xioami mi a3 eka hodayi wage danenawa. same price range.

    pubg, cod awulak na, lag wenne na.

    battery eka ok heavy use karanna.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මගේ යාළුවෙක් ගත්තා Nokia 7.2 එකක්. උගේ අතින් කීප සැරයක්ම බිම වැටුනා බට් හීරුනේවත් නැද්ද කොහෙද. ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් නිසා ලැග් වීමකුත් නැතිලු. පොඩි අවුලකට තියෙන්නේ, ෆෝන් එක සයිලන්ට් එකේ තියෙනකොට කෝල් එකක් ඇවිත් ආන්සර් කරලා කතා කරල ඉවර උනාම දෙවෙනියට කෝල් එකක් එනකොට ෆෝන් එක ඔටෝම සයිලන්ට් මෝඩ් එකෙන් අයින් වෙලා රින්ග්ස් යනවා. ඒක හදා ගන්න විදියක් හොයා ගන්න බැරි උනා කියල තමයි කිව්වේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    nokia 6 (TA1000)/2.2/3 ehema use karanawa. awulaknam ne.

    camera quality ekanam mewage ithin lokuwata danena wenasak ne. loku model kohomada danne ne bn,
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    HODAI MCHN.. LOKU AULAK NA. WADA DENA PH1K NEWEYI.. HODAI....
    Display වල quality එක කොහොමද? Battery life එක කොහොමද?
    මගේ යාලුවෙක් යූස් කළා. නොකියා 6 එකක්. අවුරුදු දෙකකට කිට්ටු වෙන්න වගේ තමා ලැග් සීන් එහෙමත් ආවේ. ෆෝන් නම් අවුලක් නෑ. ගත්තේ ඌ 2017. දැන් ළගදි ඒව ගැන නම් දන්නේ නෑ. මුන් high-end ඒව ගහන්නේ නෑ බං , high-end කීවට ෆිචර්ස් මදි. නැත්නම් මාත් ගන්නවා.
    එහෙම කේස් එකක් නම් තියනවා තමයි. ඒ වුණාට ෆෝන් එක හොඳයි නෙ..?
    nokia 5.3 ekak use karanawa. lagadi podi slow gathiyak danenawa. os hariyata customize wela na wage. update walin hari gassayi godak wita.

    Camara quality average, not best. (My model)

    Pure Android experience.

    video max 720p only. (My model)

    Mita wada kalin use karapu xioami mi a3 eka hodayi wage danenawa. same price range.

    pubg, cod awulak na, lag wenne na.

    battery eka ok heavy use karanna.
    Battery life එක කොහොමද බ්‍රෝ?
    Price & Hardware anuwa thama..Stock Android thama dala ewanne.
    ගාන වැඩී features මදි
    මගේ යාළුවෙක් ගත්තා Nokia 7.2 එකක්. උගේ අතින් කීප සැරයක්ම බිම වැටුනා බට් හීරුනේවත් නැද්ද කොහෙද. ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් නිසා ලැග් වීමකුත් නැතිලු. පොඩි අවුලකට තියෙන්නේ, ෆෝන් එක සයිලන්ට් එකේ තියෙනකොට කෝල් එකක් ඇවිත් ආන්සර් කරලා කතා කරල ඉවර උනාම දෙවෙනියට කෝල් එකක් එනකොට ෆෝන් එක ඔටෝම සයිලන්ට් මෝඩ් එකෙන් අයින් වෙලා රින්ග්ස් යනවා. ඒක හදා ගන්න විදියක් හොයා ගන්න බැරි උනා කියල තමයි කිව්වේ.
    nokia 6 (TA1000)/2.2/3 ehema use karanawa. awulaknam ne.

    camera quality ekanam mewage ithin lokuwata danena wenasak ne. loku model kohomada danne ne bn,
    Zeiss optics තියන එකක් කොහොම වෙයිද? Camera එක ලොකුවට අවුල් ද?
     
    • Like
    Reactions: D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,462
    113
    - උඩරට -
    දැන් එන Nokia phones කොහොමද?
    build quality එක?
    ගොඩක් phones වලට එන්නේ ips display
    Stock andoid (one project) එක නිසා වාසි මුකුත් තියනවාද?

    ඉස්සර නොකිය තරම් Build කොලිටි එකක් නෑ මචන්
    ෆෝන් එක හදන්නේ එක තැනකින්
    අරුන් කරන්නේ Nokia Brand Name දෙන එක විතරයි. :baffled:
     
    • Like
    Reactions: scorpion MW

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Gannepa mala jawarak. HMD Global kiyanne issara nokia nemei.
    Nokia 6.1 ekak aran hariyata warrenty iwara wela masen phone eke board issue ekak awa , board eka hadanna 25k yanava kiuwa man wade atharala damma.

    DON'T BY NOKIA :angry:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    C3 හොඳයිද?
    ඒවට වඩා number මුලට තියන ඒව හොඳයි මන් හිතන්නේ. 7.2, 6.3 වගේ ඒව.
    ඉස්සර නොකිය තරම් Build කොලිටි එකක් නෑ මචන්
    ෆෝන් එක හදන්නේ එක තැනකින්
    අරුන් කරන්නේ Nokia Brand Name දෙන එක විතරයි. :baffled:
    Phone එක හදන්නේ කොහෙද බං? Nokia එක microsoft ලා ගන්න යනවා 2021
    Nokia 6.3 & 7.3 enna thiyanava.. 7.3 eka hodai vage
    එක තමයි මාත් බැලුවේ
    Gannepa mala jawarak. HMD Global kiyanne issara nokia nemei.
    Nokia 6.1 ekak aran hariyata warrenty iwara wela masen phone eke board issue ekak awa , board eka hadanna 25k yanava kiuwa man wade atharala damma.

    DON'T BY NOKIA :angry:

    හැම ෆෝන් එකටම මේක ඇවිල්ලා තියනවාද?
     
    • Like
    Reactions: charitha2011