nokia s40 4n තියෙන කස්ටියට සුපිරි gameloft games
nokia s40 v3/v5 mobiles තියෙන කස්ටියට තියෙන ප්රශ්නයක් තමයි එවයෙ තියෙන j2me memory limitation එක. මේනිසා ජංජාලෙන් හොයල ගන්න ගොඩක් ගේම්ස් වලට out of memory eror එක එනවා.මේ නිසා මම අමාරුවෙන් හොයගත්තු games ටිකක් ඔයාලට දෙන්න හිතුවා. 240x320 nokia s40 gameloft ගේම්ස් ටිකක් මෙන්න මෙතනින් බාගන්න පුලුවන්...... 

වෙන වෙනම download කරගන්න පුලුවන්..
මෙන්න ලින්ක් එක..
http://thexbr.hexat.com/s40_2010/index
තව ඔනෙනම් මේ ලින්ක් එක use කරන්න..
http://abys.tk/site_g.xhtml?PHPSESSID=5bf2520b50a22a9aa5ab474742e176b4
add බල බල ඉන්නෙ නැතුව මේ sites වලින් ලේසියෙන්ම බාගන්න පුලුවන්. 2 වෙනි link එකේ අපිට අලුත් mobile games ඉල්ලන්නත් පුලුවන්..
ඉතින් ඔයාල්ත් මේ වගේ හොද games sites තියෙනවනම් දාන්න... මේ thread එක දිගටම කරගෙන යමු..
වැඩේ හොද නම් රෙප් ඕනේ....

වෙන වෙනම download කරගන්න පුලුවන්..මෙන්න ලින්ක් එක..