Nokia Smartphone ගත්ත අය එන්න..
දැන් ඉතින් Nokia, Symbian පස්සෙ ගිය කාලෙ ඉවරයි.දැන් Nokia Smartphones (Symbian S60,Symbian ^3) දුවන phones ඔක්කොම firmware updates ගැන තියෙන අදහස අත්හැරියොත් හොදයි.
Nokia සමාගම පිලිගෙන තියෙනව උන්ගෙ Smartphone OS එක චා මැක්ස් කියල.දැන් ඉදිරියට එන
Nokia Smartphones ගොඩකගෙ OS එක Microsoft Windows Phone 7;බොහොම සුලු ප්‍රතිශතයක් Meego කියන OS එක එනෙව.ඇත්තටම මේක
හොද දෙයක්.Windows Phone 7 වල , Android & Apple IOS වලට සමාන options ගොඩක් තියෙනව.
මේකෙන් හැබයි අවාසි දෙකක් වෙනව.
1. දැන් තියෙන Nokia Smartphones වලට updates එන්නෙ නැහ.මොකද Symbian Development කරන්නෙ නැහ.
2. අනික් එක තමයි, අලුතෙන් එනෙ Smartphones වල ගාන වැඩිවෙන එක;Microsoft එක්ක
Profit share කරන්න වෙන නිසා.
මේ අලුත් සීන් නිසා, අපේ කස්ටිය හදිස්සි වෙලා CAM එකට වහ වැටිල Nokia Smartphones ගන්න යන්න එහෙම එපා.
N8 ගත්ත අයට නම් සොරි.කොම්.අපරාදෙ නේ Rs. 70000.